''දේශීය කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවෙන් අප දස්කම් පදනම් කරගත් කොන්ත‍්‍රාත් ක‍්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ විතරක් නොවෙයි අප ගිවිසුම් ප‍්‍රමාණය අඩු කරන්නත් බලාපොරොත්තු වෙනවා. කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුමක් දිනාගන්න නම් වඩාත් හොඳ දස්කම් දක්වන්න කී‍්‍රඩකයන් දිරිගන්වන්නයි අප බලාපොරොත්තු වන්නේ”
නිශාන්ත රණතුංග - කි‍්‍රකට් කී‍්‍රඩකයන් ගිවිසුම් ගත කිරීම සම්බන්ධයෙන්
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තරුපහ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ?
ඒකත් CSN එකත් එක්ක ගහපු ගිවිසුමට සමාන වෙයිද?
හුගක් දාඩිය දානවා වගේ...
ඔහොම යන්.ක්‍රිකට් වල අවසානය අත ළගය
හිතන්නේ සියල්ල දන්නවා කියලා. කරලා බලන්නකො මොකද වෙන්නේ කියලා.