ගංජා සුරුට්ටු ළඟ තබා ගෙන ගාලු මුවදොර දී අත්අඩංගුවට ගත් තරුණයන් අටදෙනකුට රුපියල් පන්දහස බැඟින් දඩ ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. බියගම එල්.ටී. සුරංග, රාගම ඩුලාන් පෙරේරා, ජානක දිසානායක, කඩවත ප්‍රදිප් මදුරංග, මහේෂ් චතුරංග, පැපිලියානේ පුෂ්ප කුමාර, උදේෂ් රුක්ෂාන් හා ගෝනවල පුෂ්පකුමාර වැරැදිකරුවෝ වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු කිලෝ ගණන් විකුණන අය එලියේ. කොල්ලෙක් ගංජා ටිකක් බිව්වොත් අල්ලගෙන නඩු දානවා.
ඔය වැඩේ තරු පහේ හෝටලයක කාමරයක් අරගෙන කරා නම් අල්ලනවාද?
මොන ජරා වැඩේ කළත් මෙහෙ ඉතිං කරන්නේ දෙකක් ගහලා එළියට දාන එකනේ
වැරදි කළා නම් කොහොමත් දඩුවම් දිය යුතුමයි.නිකං එක එක කතා කියන්න එපා
මේවා රජ විහිළු.හරියට වෙසක් සතිය අමද්‍යප සතියක් කරලා බාර් ඇරියා වගේ වැඩක්
අයියෝ,මල්ලිලට පොඩි ජොලියක් දාන්න දෙන්නේම නෑ වගේ