අකුණු සැර වැදී වැලිඔය හා මොණරාගල දෙදෙනකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. වැලිඔය ඇහැටුගස්වැව වෙල්යායේ අත්ට්‍රැක්ටරයකින් සීසාමින් සිටි අනුර කුමාර (33) හා මොනරාගල වෙහෙරගල නිවසක ආහාර පිසිමින් සිටි රෝහිණී ගුණරත්න (24) ඊට ලක්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අකුණු අනතුරු මෙහෙම ඉහළ ගියේ අර අහවල් ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයෙන් පස්සේ.