දඹුල්ල රෝහලේ ඖෂධවේදීන් අඟහරුවාදාත්, බදාදාත් (8-9) බාහිර රෝගීනට බෙහෙත් දීමට සිටියේ ඖෂධවේදියකු පමණි. ලෙඩුනට පැය ගණන් පෝලිමේ ගත කිරීමට සිදු විය. වෛද්‍ය අධිකාරී දොස්තර ප්‍රියන්ත තෙන්නකෝන් පැවසුවේ දෙදෙනකු රාජකාරි නිවාඩු ගෙන ඇති බවයි. ඖෂධවේදීන් අටදෙනකු මෙම රෝහලට අවශ්‍ය බව කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd