IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


දනුනගේ මවට එරෙහි නඩුව නොවැම්බරයේ

නීති විරෝධී ලෙස ඇමෙරිකා ඩොලර් 526ක් හා බ්‍රිතාන්‍ය පවුම් 100ක් තිඹිරිගස්යායේ බැංකු ලොකරයක තැන්පත් කැර තැබීයැයි දනුන තිලකරත්නගේ මව අශෝකා තිලකරත්නට එරෙහි නඩුව නොවැම්බර් පස් වැනි දා කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනීමට යයි. විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා නඩුවේ දින නියම කෙළේය. අශෝක තිලකරත්න යනු හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ බෑන වන දනුනගේ මවයි.



අදහස් (0)

දනුනගේ මවට එරෙහි නඩුව නොවැම්බරයේ

වෙන්ඩි Friday, 11 May 2012 12:07 PM

යකාට ගිය නිතිය...

:       0       0

මාධව Wednesday, 09 May 2012 08:38 PM

මහත්තයෝ, ඔයා ඇමෙරිකා ඩොලර් 526කට හා බ්‍රිතාන්‍ය පවුම් 100කට වඩා වටිකවා.පළිගැනීම දැන්වත් නවත්වන්න

:       0       0

ෂෙරිෆ් Thursday, 10 May 2012 12:50 AM

අනේ මන්ද මේ පළිගැනීම කවදා කෙළවරවෙයිද දන්නේ නෑ

:       0       0

සමන්ත Thursday, 10 May 2012 08:32 AM

$ 526 මගේ ලග තියෙනවනේ.ඕකට නඩු මොකටද අනේ?

:       0       0

කුමා Thursday, 10 May 2012 09:24 AM

එතකොට ලොකු ලොකු අය කරන විනාශ වලට නඩු නැද්ද?

:       0       0

හේෂාණී Thursday, 10 May 2012 10:15 PM

සවුත්තු වැඩ මේවා

:       0       0

මිණිමුතු Thursday, 10 May 2012 09:47 AM

මිනිහෙක්ට 526$ක් තියා ගන්න වත් බැරිද? නැත්නම් රුපියල් 60,000ක් වත් බැරිද?

:       0       0

ටුආන් Thursday, 10 May 2012 10:15 AM

එතකොට සුනාමි මුදල් නාස්ති කරපු අයටත් නඩු දානවද?

:       0       0

ෆාරු Thursday, 10 May 2012 11:16 AM

අනේ මට බයයි

:       0       0

සිංහලයා Thursday, 10 May 2012 11:17 AM

අපරාදේ $ මිලියන 526 ක් එක්ක පවුම් මිලියන 100 තිබුනනම්, නඩුත් නැ....හික්......හික්.....හික්, මොකුත් නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2025 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 635 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 715 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site