එරංගගෙන් පළමු පන්දුවේදීම කඩුල්ලක් ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී සිය පළමු පන්දුව 16 September 2011
‘සතුන් මැරුවොත් අත කපනවා’ ‘මගේ ඇස් ඉදිරිපිට සතුන් මැරුවොත් මරන්න ආ මිනිහාගේ අත කපනවා. පස්ගෝ රසය දෙන ගවයා මරාගෙන කෑම හරිද? ගම්පහ දිසාවේ හරකුන් මැරීමත් නවත්වනවා 16 September 2011
බොරුපනෙන් ආබාධිතයෙක් අල්ලයි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහලට රැගෙන ආ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධරයන්ගේ රාජකාරියට බාධා කළැයි ස 16 September 2011
තේ වත්තට වට පණුවා පනී ගාලූ දිසාවේ සුළු තේ වතු කිහිපයක පවතින බව කියන වටපනු රෝගයක් මර්දනයට තේ පර්යේෂණ නිලධරයෝ සැරැසෙති. දලූ අඩු වී මල් හා ගෙඩි වැඩිවීම මේ රෝග 16 September 2011
ඕස්ටේ්රලියාව කඩුලූ 2 ට 63 යි: ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (16 වැනිදා) ආරම්භ වූ තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දු 16 September 2011
රවි කරුණානායක ඇපෑල කල් යයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පදවියට රවි කරුණානායක මන්ත්‍රි පත් කිරීමට එරෙහිව දකුණු පළාත් සභා මන්ත්‍රි මෛත්‍රි ගුණරත 16 September 2011
ටෙලි නාට්‍ය ශිල්පීන්ට දෙයියන්ගේම පිහිටයි ටෙලිනාට්‍ය/චිත්‍රපට නිෂ්පාදක, ආචාර්ය උපුල් ජයසිංහ මෙගා ටෙලිනාට්‍යවලට අද දවසේදී බොහෝදෙනා චෝදනා එල්ල කරති. මෙම ටෙලිනාට්‍ය රැඟුම් ප 16 September 2011
‘රජයේ දේපොළත් ඡන්දෙට අරන්’ පළාත් පාලන ආයතන 23ක් සඳහා ලබන 8 වැනි දා පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 21ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි. පහරදීමේ සිද්ධි 16 September 2011
උපන් ගමට, ඉගෙන ගත් විදුබිමට සාමය හා ආදරය ගෙනෙනවා ප්‍රවීණ චිත්‍ර ශිල්පී කලාසූරී ජයසිරි සේමගේ ඉදිරිපත් කරන ”සාමය හා ආදරය” චිත්‍ර ප්‍රදර්ශනය මෙම මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා අම් 16 September 2011
සතියේ දවස් හතම සංගීතය සමඟයි සංගීත විශාරද මනෝජ් පීරිස් සංගීත විශාරද මනෝජ් පීරිස් අද දවසේ සිටින කාර්ය බහුල සංගීත ශිල්පියා ලෙස හැඳින්විය හැකිය. වෘත්තියෙන් ශ්‍රී 16 September 2011
වැඩි පීඩනය ශී‍්‍ර ලංකා පිලට ටෙස්ට් තරග 100 ක් සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කළ කී‍්‍රඩකයන් පස්දෙනා අතරට එක්වීමට කුමාර් සංගක්කාර සූදානම් වෙද්දී ඕස්ටේ්රලියාවට එරෙ 16 September 2011
''පිල්ලේ පැත්තක් ගත්තා” ජිනීවා නුවර පැවැති මානව හිමිකම් කවුන්සිල සැසියේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් නවනීදන් පිල්ලේ පක්ෂග්රාහ 16 September 2011
වළෙන් ඇට සැකිල්ලක්? ත්‍රිකුණාමලය බාලිකා විදුහලක භූගත ජල ටැංකියක් සඳහා වළක් කපද්දී ඇට සැකිල්ලක බව කියන කොටස් සොයාගත් බව ත්‍රිකුණාමල වරාය පොලිසිය ත් 16 September 2011
හය වැනි වතාවේ කොටුවෙයි සේරු නුවර වෙරුගල් කෝවිලක උත්සවයකට මඩකලපුවෙන් ගිය ජෝඩුවක් රුපියල් දාහේ හොර නෝට්ටු පහක් දී කිසි ප්‍රශ්නයක් නැතිව බඩුගත් නමුත් හයවැ 16 September 2011
ස්වීඩනයට ඉංජිනේරුවරයෙක් ස්වීඩනයේ නව ශ්‍රී ලංකා තානාපති ඕෂධි අලහප්පෙරුම (38) ස්ටොක්හෝම් අගනුවර දී වැඩ බාරගත්තේය. මොබිටෙල් සමාගමේ මහා කලමනාකරු වූ ඔහු ඉංජිනේර 16 September 2011
සිංහරාජ පාර කැපීම ඇමති අණින් නවතී සිංහරාජ වනාන්තරය ආසන්නයෙන් කපාගෙන යන මාර්ගයේ ඉදිකිරිම් වහාම නවත්වන ලෙසත් සිංහරාජය අවට සියළු රජයේ ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 15 September 2011
නඩු භාණ්ඩ වංචා කළැයි අයිපී ත් රිමාන්ඞ් මීගමුව හිටපු මූලස්ථාන පරීක්ෂක සෝමසිරි ලියනගේ රන් වළලූ ඇතුළු නඩු භාණ්ඩ තොගයක් වංචා කළැයි සැකපිට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දුලාන 15 September 2011
ලාහුගල වන මැදින් ඉපැරැණි නටඹුන් ලාහුගල නීලගිරි සෑයේ කැනීම්වලදී කුඩා මැටි පාත්‍රයක් ඇතුලේ රන් මංජුසාවක තැන්පත් කර තිබූ රන් පත්‍ර දෙකක් හමුවූ බවත් බොහෝ විට එවැනි 15 September 2011
ඇමරිකාවට ලකුණු 13 - 6 ක ජයක් නවසීලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඇමරිකාව සහ රුසියාව අතර අද (15) පැවැති ‘සී’ කොටසේ තරගයෙන් ඇමරිකාව ලකුණු 13 - 6 ක ජය 15 September 2011
පාස්ටර්ට ඇප ළමා නිවාසයක් පවත්වාගෙන යමින් එහි නේවාසිකව සිටි බාලවයස්කාර දැරියන් පස් දෙනකු වරින් වර පිටතට රැගෙන ගොස් අපයෝජනයට ලක් කළ බව කියන සිද් 15 September 2011
අල්ලස හිරේට පාර කපයි අනුරාධපුර ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 16ක බදු අඩු කර නව ආදායම් බදු වාර්තා සකස් කැරදීම සඳහා රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක අල්ලසක 15 September 2011
දිනකට ජීවිත 800ක් නැති කරයි ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක් පමණ සිදුවෙතියි සමීක්ෂණයකදී හෙළි වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය කියයි. ගබ්සා කරගන්න 15 September 2011
විසිපන් ලක්සෙ දඩේ ගෙවයි රුපියල් අට කෝටි දාහත් ලක්ෂයක පමණ රට සල්ලි හොරෙන් සිංගප්පුරුවට ගෙන යන්නට තැත් කළ හම්බන්තොට 52 හැවිරිදි ව්‍යාපාරිකයාට රුපියල් විසිපන 15 September 2011
රාජකීය - ශා. සෙබස්තියන් - ධර්මපාල විදුහල් අවසන් පුර්ව වටයට එති වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් පුර්ව වටයට මහනුවර ධර්මපාල, කොළඹ රාජකීය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් යන විදුහල් සුදු 15 September 2011
කනිෂ්ඨ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දස්කම් වලට වැස්සෙන් බාධා මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 42 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී තෙවැනි දිනයටත් වරින් වර වර්ෂ 15 September 2011
ත්‍රිත්ව විදුහල කඩුලූ 5 ට ලකුණු 67 යි මහනුවර ත්‍රිත්ව විදුහල සහ කොළඹ මහනාම විදුහල අතර තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් ත 15 September 2011
තිදෙනෙක් පහේ ජය දද බඳිති කළුතර බාලිකා ජාතික පාසලේ ද, කැකිරාව මුස්ලිම් විදුහලේ එම්.එම් ශකි අහමඞ් හා දොඩම්ගොඩ මිරිස්වත්ත විදුහලේ අන්ගි නෙත්මි රණවීර ද ලකුණු 195 15 September 2011
ජල මණ්ඩලේ වර්ජන ජනාධිපති කාර්යාලයයේත්, වැටුප් සේවක නිර්ණය කොමිසමේත් උපදෙස්වලට පටහැනිව ඉංජිනේරු සහකාරවරුනට උසස්වීම් දෙතියි විරෝධය පළ කරමින් ජාති 15 September 2011
වැවේ වගා වනසයි ගොවියෝ හඬා වැටෙති රිදිමාලියද්ද වැව ඇතුළේ අනවසරයෙන් වගා කළ ගොඩ බෝග නෙළා ගැනීමට දින දහයක් තිබිය දී වාරිමාර්ග නිලධරයෝ කුළු පොලූ රැගත් කැරැලි මර්දන පොලි 15 September 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026