සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාලන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම ලබන වසරේ ජනවාරි 23 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය. 1 year ago
පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය. 1 year ago
’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’ පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 1 year ago
ඩෙංගු වැඩි වීමේ අවධානමක් පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. 1 year ago
මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පිරිසක් අද(28දා) මිරිසවැටිය රථ ගාල අසල උද්ඝෝෂණයක නිරත වූහ. 1 year ago
සංචාරක තහනම ගැන ඇමෙරිකන් තානාපති පැහදිලි කරයි ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. 1 year ago
සජබ හිටපු මන්ත්‍රීගේ කැබ් රිය පබුරන දමා ගිහින් දකුණ පළාත් සභාවේ සමගි ජනබලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් කැබ් රථයක් මාතර පබුරන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් පිටුපස දමාගොස් තිබියදී මාතර පොලිසිය සොයාගෙන ඇත. 1 year ago
’’ලබන වසරේ බල හුවමාරුවක්’’ ඉදිරි දේශපාලනය පිළිබඳ අනාවැකියක් කියන බවත් 2025 වන විට රාජ්‍ය බලයෙන් වාමාංශික මතවාදය ගැලවී නැවත වරක් දක්ෂිණාංශික අලුත් කණ්ඩායමකට බලය හුවමාරු වන බවත් ජාතික ජනතා පක්ෂයේ නායක මංජු නිශ්ශංක මහතා සදහන් කළේය. 1 year ago
පාර්ලිමේන්තු ක්‍රමවේදය සරසවි 5ක විෂය නිර්දේශයට පාර්ලිමේන්තු ක්‍රමවේදය විශ්ව විද්‍යාල පහක විෂය නිර්දේශයන්ට ඇතුළත් කරනු ලැබ ඇත. 1 year ago
දවල් කෑම දුන්න අපේක්ෂකයා පොලිසිය එද්දි මරු වෙලා වැඩිහිටියන් 500 කට දිවා ආහාරය ලබා දී පැවැත්විමට සුදානම් කර තිබු දේශපාලන රැස්විමක් පිලිබදව පොලිසියට තොරතුරු ලැබිමත් සමඟ එය සංවිධානය කළ නව දේශපාලන පක්ෂයක පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කරනු ලබන අපෙක්ෂකයකු එම ස්ථානයට මග හැර ගොස් ඇති බව සාලියවැව පොලිසියෙන් වාර්තාවෙයි. 1 year ago
මහඡන්දෙදී ජනතාව බුද්ධිමත් විය යුතුයි යම්කිසි අවස්ථාවක ආර්ථිකයට බලපෑමක් ඇති වුවහොත් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය. 1 year ago
අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්ට්’ පළ කළ බැවිනි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago