(රෝෂන් තුෂාර)
රාජ්‍ය චක්‍රලේඛයන්ට පරිබාහිරව හා නීති විරෝධීව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍යකර්ම අයිතම පිටස්තර ආයතන වලින් මිලදී ගැනීමට සලස්වමින් රෝගීන්ට රුපියල් කෝටි ගණනකට අධික පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරිය ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනූජා ලක්මාලී මහත්මිය අද(24) නියෝග කළාය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න,කළමනාකාර සහකාර ලියනගේ ඉන්දික ,වෛද්‍යවරියගේ ආයතන එක සේවයකළ මුතුකුඩ ආරච්චිගේ නිමල් රන්ජිත් නමැති සැකකරුවන් මෙලෙස රක්ෂිතය බන්ධනාගාර ගත කෙරිණි.
(ඡායාරූප: ඉසුරු පෙරේරා)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට මාංචු නැද්ද?
ස්නායු ශල්‍ය වෛද්‍ය කියන්නේ ඉතාම අපහසු සහ ඉතා විරල වෘත්තිමය තත්ත්වයක්. ඉහළ වටිනාකමක් ඇති සේවයක්. මුදල් තණ්හාව නිසා මෙවැනි අපසුතාවයකට සහ අපකීර්තියට පත්වීම හරිම කණගාටුදායක දෙයක්...
අපායෙ ස්ටාෆ් එකට වෙනම මීටින් එකක් තියන්න වෙයි එහෙ ආවම දෙන දඬුවම තීරණය කරන්න.
දොස්තර ගොල්ල සමහරෙක් මුදල්වලට මේ තරමට කෑදර ඇයි? පරලොවට මුදල්වල වටිනාකම තියෙනවාද?
ඇයි දොස්තර නිසාද මාංචු නැත්තේ...?
ස්නායු තියෙන කෙනෙක්නම් වෙන්න බෑ...
පසුගිය කාලවල ඇමතිගේ කෝල් වලින් විමර්ශන සාක්කි වාෂ්ප කරන එක කෙරුවා ලොවෙත් නැති වෙලා රටත් නැති වෙලාම යනකං
කරන කලට පව් මිහිරිය මී සේ ; විඳින කලට දුක් වැඩි වේ ගිනි සේ
"වෘතීය" හොරුන්ගෙන් රටේ මහජනයා බේරා ගත යුතුමයි.
මෙයාගෙ මුහුන බැලුවම පේනවා හිතක් පපුවක් නැති ගැහැනියක් කියලා. මෙයා පසුගිය කාලේත් මීට වැඩිය මේවගෙ දේවල් කරලා තියෙනවා. ඒ සේරම පරික්ශන කරන්න. කෙහෙලියගෙ අක්කා වෙන්න ඇති. මේ තිරිසන්නු කොහොමද මේවගෙ දේවල් අසරන මිනිසුන්ට කරන්නෙ. මේකී ලෙඩාව බලන්නත් වෙනම අයකරලා තමයි මේ වගෙ බලු වැඩ කරන්නෙ. කිසිම සමාවක් දෙන්න නරකයි. ජිවිත කාලයටම සිර දඩුවම දිලා ලයිසන් එක කැන්සල් කරන්න ඕන. ලොකු ඔලුවෙන් ඉන්න ඇති දොස්තර කෙනෙක් කියලා වීදුරුකාමරේට වෙලා. මුන් වගේ උන් ඉන්නෙ මැඩම් විදියට. මැඩම් ද්න්නෙත් නැහැ කුඩුවට යනකම්
කේන්දරේ බැලුවානම්? මෙයා රාස්ස ඝනයේ වෙන්න ඇති?
තවම චූදිතයකූ පමණයි. මෙතන ලියන අය තීන්දුව දීලත් ඉවරයි. මතකද සාෆි?. ඒ නිසා හදිසි වෙන්න එපා.