මහනුවර සජබ අපේක්ෂකයෙක් තරු හෝටල් වල පාටි දාලා මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයකු මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි දිස්ත්‍රික්කයේ සෙසු අපේක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත. 1 year ago
දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ රැස්වීමෙන් කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මුල්‍ය ජාලයේ අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම වොෂින්ටන් නුවරදී පසුගියද පැවැත්විණි. එම සංගමයේ සභාපතීත්වය දරන ශ්‍රී ලංකා මහා බැංකුවේ සත්කාරකත්වයෙන් ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ රැස්වීම්වලට සමගාමීව එම රැස්වීම පැවැත්වූවේය. 1 year ago
පුබුදු ජාගොඩ කළ හෙළි දරව්ව ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික බලය එපික් ලංකා සමාගමට ලැබෙන අයුරින් එම සමාගම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුමක් අත්සන් කර තිබෙනවාදැයි සෙවීම සඳහා වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මාධ්‍ය හමුවකදී ජන අරගල සන්ධානය රජයෙන් ඉල්ලීමක් කළේය. 1 year ago
රෝහිත බෝගොල්ලාගමට එරෙහිව සේවකයා පොලිසි යයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ නිල නිවසේ සේවය කළ පුද්ගලයකු, තමන්ට නිල නිවසේදී හිරිහැර සිදුවූ බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට යෑමට අවශ්‍ය බවත් පවසමින් මහ කොමසාරිස්වරයාට විරුද්ධව බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 1 year ago
කොළඹ පින්තූර තියාගෙන ඉතාලි තානාපති කාර්යාලය පොටෝ අරං කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 1 year ago
රසල් අලි ඇතුන් සමග සැමරූ උපන්දිය ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයකු වන රසල් ආර්නල්ඩ් මහතා ශ්‍රී දළදා මාලිගාවේ ඇතගාල තුළදී සිය පනස් එක් වෙනි ජන්මදිනය සැමරුවේය. 1 year ago
බ්‍රික්ස් සංවිධානයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි බ්‍රික්ස් සංවිධානයට පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධවීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය එම සංවිධානය පිළිගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය. 1 year ago
රංජන්ගේ සම්මේලනයට ආ අයට පොරොන්දු මුදල් දුන්නේ නැතිලු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා නායකත්වය දරණ එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය අවසන් වීමෙන් පසු සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඉදිරිපිට නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණ 1 year ago
බොරු බෝම්බ බියක් ඇති කළ අයෙක් අත්අඩංගුවට අරුගම්බය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ බෝම්බ තුනක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකර බිය ගැන්වීමක් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි. 1 year ago
පේදුරු තුඩුවේ ළිඳක අත් බෝම්බ 11 ක් පේදුරුතුඩුව කොටිටඩි ප්‍රදේශයේ ළීදකින් අත්බෝම්බ 11 ක් සොයා ගත් බව පේදුරුතුඩුව පොලිසිය පවසයි. 1 year ago
පුත්තලම රෝහලට අසාධ්‍යයි වයඹ පළාත් සභාවට අයත් පුත්තලම මූලික රෝහලේ මළ අප ද්‍රව්‍යය හා රෝහල් අපද්‍රව්‍ය පරිසරයට එක්වීම නිසා රෝහල් සේවාවනට බධා පැමිණ සෞඛ්‍යයට ද තර්ජනයක් එල්ලවී ඇති බව රෝහල් සේවකයෝ පවසති. 1 year ago
විභාග දෙපාර්තමේන්තුවේ හඬ පටිගත කිරීමේ යන්ත්‍ර 23 ක් අතුරුදන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතු , හඬ පටිගත කිරීමේ කිරීමේ යන්ත්‍ර 23 ක් අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago