
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (25) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්‍ෂකයන්ට නොමිලයේ නැරඹීමේ අවස්ථාව දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළුවියහැකි බව ද එම නිලධාරියා කීය.
එම ටෙස්ට් තරගය අනිද්දා පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අවරුදු 10 කට පමණ ඉස්සර මිනිස්සු සල්ලි දීලා පොරකමින් බලන්න ආවත් දැන් නිකන් බලන්න දෙනවා කීවත් එන්නේ ඉතා සුළු ප්‍රමාණයක් , එකට හේතුව බුකි කාරයන්ගෙන් සමන්විත ක්‍රිකට් මාෆියාව සහ බොර්න් ඒගෙන් නිකාය විසින් අපේ ක්‍රිකට් විනාශ කිරීම.