
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම් කර දීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී සාකච්ඡා කෙරිණ.
ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසිදුව සහ අලංකාරව තබා ගැනීමේ වගකීමත් එම රියැදුරන්ටම පවරන්න. නැතිනම් හරක්ගාලක් වගේ වේවි...!
නිකං ඉන්න වෙලාවෙ බංගලාවලට ගාල් කරන්නෙ නැකුව, උබර් හරි පික්මී හරි දුවන්න කියන්න. එතකොට ඒකෙං එයාලගෙ පඩියයි, තවත් අමතර ආදායමකුයිත් හොයාගන්න පුළුවං.
ඇයි මන්ත්‍රීලාට රියදුරන් ඕන? බටහිර රටවල වගේ තමන් බයිසිකලේ නැගල කෝච්චියේ නැගල යනවා කියල නේ පාණ්ඩුව කිව්වේ? ඉතින් එහෙම කරන්න, අපෙන් බාධාවක් නැහැ.
අවුරුදු 76ක පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් කවුරුත් හිතුවේ නැති දේවල් , සිරකරුවෝද මනුශ්‍යයෝය කිව්වට මන්ත්‍රි රියදුරුන් සත්තු වගෙයි දැකලා තියෙන්නේ.
මෙය හොඳ අදහසක්. මන්ත්‍රී රියදුරන්ට වගේම පාර්ලිමේන්තුවට එන ආයතන ප්‍රධානීන්ගේ අයත් ඇතුළත් කරන්න. එමෙන්ම පාර්ලිමේන්තු අයට පමණක් සීමා නොවී, ළඟම සෑම ඩිපෝවක්ම පහසුකම් සහිත ඒවා ලබා දී එකී නිවස පිරිසිදුකට මෙන්ම අබලන් නොකර භාවිතා කිරීමට උපදෙස් සහ ඒවාට දෙන දඩුවම්ද ඇතුළත් කරන්න.