
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව අද පෙරවරුවේ නැවතත් රැස්වෙයි.
වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් අද කමිටුව හමුවට කැඳවා ඇත.
පරීක්ෂණ කමිටුව අද සිට බදාදා දක්වා සාක්ෂිකරුවන් 15 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගැනීමට නියමිතය. ඉන් අනතුරුව 26 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 2.00 ට පරීක්ෂණ කමිටුව යළි රැස්වීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මීට වැඩිය ජරා ෆොටෝ එකක් නැද්ද දාන්න
අනේ ඕක ඉක්මනින් ඉවර කරලා දාන්න, ඔය පිංතූරය දකින්නත් ප්‍රසන්නයි !