
(සනත් ගමගේ)
හම්බන්තොට මහ නගර සභාවේ බලය සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂ විසින් දිනා ගන්නා ලදි.
ඒ අනුව හම්බන්තොට නගරාධිපතිවරයා ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ ඩී.ඒ. ගාමිණි මහතා පත්විය. උප නගරාධිපති ලෙස මොහොමඩ් බුහාරි මොහොමඩ් මහතා තේරි පත්විය.
සමගි ජනබලවේගය පක්ෂයේ නගරාධිපති අපෙක්ෂක ඩී.ඒ. ගාමිණි මහතාට ඡන්ද 12ක් හිමි විය. ජාතික ජනබලවේගයේ නගරධිපති අපෙක්ෂකයාට හිමි වූයේ ඡන්ද අටක් පමණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිය ගැහුවට, නො-මොලෙ නාමල් ප-රාජපස්ස නාම්බා ගෙ පරවුණු හොට්ටුව, හම්බන්තොටිනුත් අවුට් ! පව් අප්පා ...