
(ටී.කේ.ජී.කපිල)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් (Volker Turk) මහතා සිව් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (23) දින පස්වරුවේ පැමිණියේය .
එතුමා සමග දූත පිරිස ලෙස තවත් එක් අයෙකු ද පැමිණ සිටියේය .
වසර 09 කට පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු මෙරටට පැමිණීම විශේෂත්වයකි .
ඔවුන් පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයන් ගැන දැනගෙන එන්න ඇති ගුලියක් අඹරන්න රටට. බලමු.
පොඩි බූලියක් දාලා ලංකාවෙන් වැඩක් කරගන්න වගේ යන්නේ?
තුන්වන ලෝක යුද්ධයට සපෝට් එකට කට්ටිය හොයන්න ඇවිත් වගේ. මේ පාර බය කරලා උදව් ගන්න වගේ යන්නේ?
රනිල් රට ගියා කිව්වා නේද? ගුලියක් අඹරවලා එව්වාද දන්නේ නෑ...