
(සුජිත් හේවාජුලිගේ)
AI තාක්ෂණය භාවිත කරමින් කොළඹ නගරය ගංවතුරින් යටවූ බව හුවා දක්වමින් ව්‍යාජ දර්ශන ඇතුළත් කර සැකසූ වීඩීයෝ සමාජගත කළ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කීවාය.
කොළඹ නගරයට පසුගිය නොවැම්බර් 06 වැනිදා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව සමඟ පහත් බිම් රැසක් ජලයෙන් යටවිය.
මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් අතර විශාල කතාබහක් එම නගර සභා රැස්වීමේදී අද අැතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd