
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාර්ගගත ක්‍රමයට බදු වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු බදුකරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදුකරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස පැවැති මෙම වැඩසටහනේ සම්පත් දායකයන් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස් ශාන්ත මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, සහ පාර්ලිමේන්තුමේන්තු මන්ත්‍රීවරු මීට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd