පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට විදුලි බිල වැඩි කිරීමට එරෙහි විපක්ෂ පෙළපාළිය මරදාන කාර්මික විදුහල් හන්දියේදී මින් මද වේලාවකට කලින් නතර කිරීමට පොලිසිය ගත් උත්සහා 15 May 2013
පා ගමන් දෙකක් විදුලිබිල අඩු කළ ජනපතිට වැඩ කරන ජනතාවගේ ප්‍රණාමය පුද කිරීමේ පා ගමනක් කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ සිට කොටුව බලා පිටත්විය. ප්‍රවාහ 15 May 2013
වගා පාළු කළත් අපේ නෑ තරහක් හුළංනුගේ 13 කණුවේ කොසෙල්, පොල්, කොමඩු, වට්ටක්කා, හා කව්පි වගා වනසමින් සිටි වල් අලියකු වගා ළිඳකට වැටී දඟලද්දී ගොවියන්ගේ ද සහායෙන් වන 15 May 2013
මුසම්මිල් සති දෙකකින් දෙවැනි තැනට එයි බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණීමට වෙස්ලි විද 15 May 2013
වෛද්‍යවරු 250ක් රෝහල්වලට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 251 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථ 15 May 2013
ප්‍රා. මන්ත්‍රී රිමාන්ඞ් කාරන්දෙණිය දෙදරුමවකට අතවර කළ පහර දුන්නැයි කියන කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී (සන්ධාන) ජී.ජයන්ත සුරවීර ඇල්පිටිය මහෙස්ත 15 May 2013
නීතිය සුරකින්න කමිටුවක් නීතියේ ආධිපත්‍ය උල්ලංඝණයවීම නිසා අසාධාරණයට ලක්වූවන්ට කරුණු වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීතියේ ආධිපත්‍ය පි 15 May 2013
කෝටියේ කොල්ලෙට පොලිසියේ හතරක් රිමාන්ඞ් කොළඹ නවම් මාවතේදී ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක් පැහැරගත් බව කියන පොලිසියේ සිවුදෙනෙකු ඇතුළු නවදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්& 15 May 2013
එන්.ජී. ඕ. දෙකේ කෝටි 26 කොටියාට ගියාද? හොර ක්‍රෙඩිට් කාඞ්වලින් එතෙර ක්‍රෙඩිට් කාඞ් හිමියන්ගේ රුපියල් විසිහයකෝටියක් හෙරෙරෙන් ගත් බව කියන 13 දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්& 15 May 2013
සෞදියෙන් යවන පියවර අරඹයි සෞදි අරාබියේ කම්කරු අමාත්‍යාංශය අනවසර විදේශිකයින් සඳහා වූ සමා කාලයට අදාළ තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ශ්‍රී ලංකා රජය 15 May 2013
කප් රුකෙන් කප් රුකක් පහළවේ තමාට හා දරු පවුලට පදිංචියට ඉඩමක් නැතැයි කියමින් දමන එක්ගල්ඔය ඒ.ඩබ්ලිව්. ධනසිරි මහතා දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පොල්ගස 15 May 2013
චන්ද්‍රිකා ග්රාහක ගෙනාවට දඩ චන්ද්‍රිකා ග්රාහක 103 ක් සහ ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 64 ක් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ඉන්දියා ජාතික පුද්ගලියි 15 May 2013
බුද්ධ ශ්රාවකේදී ගුටිකයි අනුරාධපුර බුද්ධ ශ්‍රාවක විහාරයේ විගණනයට ගිය අභ්‍යන්තර විගණන නිලධාරී එන්.ජී. ජයන්ත මහතාට (39) එහි ලේඛකාධිකාරි හා රියැදුරකු පහරදුන් 15 May 2013
පැරිස් බක්මහා උළෙල විචිත්රයි ප්‍රංශයේ ශ්‍රී ලාංකික සිංහල සංස්කෘතික සංවිධානයේ 26 වැනි බක් මහා උළෙල පැරීසියේදි නිමාවිය. සංවිධානයේ නව සභාපති ප්‍රංශයේ ට&z 15 May 2013
නව තාක්ෂණය සිසුවාට මරාලයක් ප්‍රමාණවත් නින්දක් නොලැබීම සිසුන්ගේ ගණිත හා විද්‍යා හැකියාවන් මොට කරන බව මෑතක කරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබේ. රූපවාහිනිජංගම ද 15 May 2013
වයසේ හැටියට නොවෙයි වැඩ පාසැල් නිල ඇදුමෙන් ගොස් මතුගම නගරයේදී පාපැදි දෙකක් සොරකම් කළ බව කියන සිසුවෙක් මතුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. එක් ප 15 May 2013
අද කාලගුණය ( මැයි 15 ) නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව 2013 මැයි මස 13 වන දින දහවල් 2.00 වන විට (උතුරු අක්ෂාංශ 11.8 හා නැගෙනහිර දේශාංෂ 85.9 පමණ) 15 May 2013
ත්‍රී රෝද හොරා අල්ලයි සපුගස්කන්ද හා මරදානේදී ත්‍රී රෝද රිය සොරකම් කර ඉතා අඩු මිළට විකුණන බව කියන පුද්ගලයෙක් මිරිහාන අපරාධ අංශය විසින් අත්අඩංගුවට ග 15 May 2013
ඉතාලි ලාංකිකයන්ට දැන් හොඳ සේවයක් දුර බැහැර සිට විවිද කාරණා සම්බන්ධයෙන් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට පැමිණෙන ශ්‍රී ලාංකිකයනට මෑතක සිට ඒ මොහොතේම සේවාවාන් ස 14 May 2013
චෙන්නායි පිලට ලකුණු 33 ක ජයක් අයි. පී. එල්. තරගාවලියේ 64 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර අද (14 වැනිදා) පැවති තරගයේදී දිල්ලි 14 May 2013
ඇමෝනියා ලොරිය සුපිරි මගේ පෙරළේ ඇමෝනියම් ප්රවාහණය කරන ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෙරළී වාහන තදබදයක් ඇතිවිය. 14 May 2013
ශ්‍රී ලංකා (සෙසු) පිල දෙවැනි ජය ලබයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේදී ඊය 14 May 2013
මරුටියෙන් හිරේට පාර කපා ගනී ජංගම දුරකතන සමාගමකින් සුසුකි මරුටි කාරයක් ඇඳුනු බව කියමින් එම සමාගමේ සේවකයකු ලෙස පෙනී සිට තැපැල් දෙපාර්තමේන්තු සේවිකාවකගෙන් ලිය 14 May 2013
පිළියන්දල බෑනා රිමාන්ඞ් පිළියන්දල දී තම නැන්දා හා මාමා ජීප් රියකට යටකර මරා දමන්නට තැත් කළැයි කියන බෑනා. කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 14 May 2013
ගයාන් - අශාන් විශිෂ්ට දස්කම් දක්වති ‘සීගිරි රැළි ක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස ගයාන් සඳරුවන්ද දක්ෂතම රියදුරා වශයෙන් අශාන් සිල්වාද සම්මාන දින 14 May 2013
බැංගලෝර් පිල අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටේ ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 63 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (14 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් XI පංජාබ් ප 14 May 2013
සිසුවා බස් දෙකකට තද වේ මතුගම ලංගම බසයක පාපුරුවේ සිටි පාසල් ශිෂ්‍යයකු තවත් ලංගම බසයකට තද වී හිරවීමෙන් තුවාල ලබා වෑත්තෑව රෝහලට ඇතුළු කළ බව බස් සේවකයෝ ප 14 May 2013
මොරටු සරසවියට ශූරතාවය ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල මොරටුව විශ්ව විද්‍යාලයේ හා අවට කී‍්‍රඩාංගන රැසක පැවැත්විණි. සත්කාරක විශ්ව 14 May 2013
ජාතික කිතුනු රැලියට අපේ කාදිනල් තුමාත් ඉතාලියේ පාදුවා හී ශාන්ත අන්තෝනි බැසිලිකා පරිශ්‍රයේදී 15 වැනි වරට පැවති ජාතික කිතුනු රැලියේ ප්‍රධානත්වය මැල්කම් කාදිනල් රංජිත් 14 May 2013
ඊළමකට පාර කපන්න එපා උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා සතු බලතල හයක් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දේශ හිතෛෂී ජාතික ව් 14 May 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026