ශ‍්‍ර‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම සහ ශ‍්‍ර‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී ඊයේ (14 වැනිදා) පැවති පෙරහුරු තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට ශ‍්‍ර‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.
මෙහිදි විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඇන්ජලෝ පෙරේරා පන්දු 95කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 91ක් ලබා අතර ඔහුට මනා සහයක් දෙමින් කෞෂාල් සිල්වා පන්දු 96 කදී හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 64ක් ලබා ගත්තේය.
ශ‍්‍ර‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම ඕවර් 45.3 කදී සියළු දෙනා දැවී 171
(සචිත‍්‍ර සේරසිංහ 61, මිලින්ද සිරිවර්ධන 19, විමුක්ති පෙරේරා 26/2, ඩිල්රුවන් පෙරේරා 29/2, චතුරංග ද සිල්වා 39/2)
ශ‍්‍ර‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර් 33.1 කදී කඩුලූ 3ක් දැවී 172
(ඇන්ජලෝ පෙරේරා නොදැවී 91, කෞෂාල් සිල්වා නොදැවී 64, දිල්හාර ප‍්‍රනාන්දු 45/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නායකයා වෙනුවට දාන්න හොදම සුදුස්සා තමයි ඇන්ජලෝ පෙරේරා (නි)
මේ නිකන් බොරුවට ක්‍රිකට් ගහලා කාලේ නාස්ති නොකර මේ කට්ටියවම දාලා අක්කර 100ක් විතර ලොකු හේනක් කළා නම් ලංකාවේ නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා නේද? එළවලු මිල අඩු වෙනවා නේද? මේ අපිට ඉන්න හොදම ශක්තිමත් තරුණයෝ ටික නේද මේ වැඩක් නැතුව බෝල පස්සේ දුවන්නේ? (නි)
ඇයි ගිහාන් රූපසිංහට අවස්තාවක් නොදෙන්නේ? අපිට ඉන්න හොද ප්ලේයර් කෙනෙක් නේද එයා? (නි)
නැවත දිල්හාර ව ගන්න තමයි ඔය හදන්නේ.ඇයි අලුත් කෙනෙකුට චාන්ස් එකක් දෙන්නේ නැත්තේ? (නි)
කුමුදු හරි අපේ තේරුම් කමිටුවට පිස්සු අයියෝ සල්ලි
රමිත් රඹුක්වැල්ලට නායකත්වය දෙන්න.එයා තමයි නියම සුදුස්සා. (දී)
අර නින්දෙන් ඇවිදපු කෙනෙ හිටියේ නැද්ද ? (නි)
හීනෙන් දොරවල් අරින්න යන බබා ලංකාවේ තරග සෙල්ලම් කරන්නේ නැද්ද? (නි)
ආ, ආ,දිල්හාර අයියාවත් දාලා නේද ? (නි)
සාමාන්‍යයෙන් ආ කණ්ඩායමට දාන්නේ නැගීඑන ක්‍රීඩතයන්ව. ඉදිරියේදී ජාතික කන්ඩායමට දාන්න පුළුවන් ද බලන්න. නමුත් ලංකවේ ඒකේ අනිත් පැත්ත. ජාතික කණ්ඩායමේ අසමත් වෙච්ච අයව තමයි ආ පිලට දාන්නේ.(නදී)