අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ඇප මත මුදා හළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඔහු  ශ්‍රී ලංකාවේ කිසිම සරසවියකට ඇතුළු නොවිය යුතු යැයි කොන්දේසියක් ද පැණවීය.

සංජීව බණ්ඩාරගේ ශිෂ්‍ය භාවය රුහුණු සරසවිය 2007 දී අහෝසි කර ඇතැයි එහි උප කුලපති අධිකරණයට ලිඛිතව දන්වා තිබිණි.