ඉන්දියා රුපියල් පන්සියයගේ හොර නොට්ටු 587ක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
මරදානේ මොහොමඩ් මුහබ්දීන් හා අබ්දුල් වහාබ් රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් බවත්, තවත් පාකිස්තානු ජාතිකයකු ද අත්අඩංගුවට ගැනීමට සිටින බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
පකිස්තාන ජාතිකයා රටින් පිටවීම වළක් වන ලෙස ආගමන විගමන පාලකට නියෝගයක් ද නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මොහමඩ් මහත්තයා මොකද මේ ගැන කියන්නේ? ඇයි මේකට ප්‍රතිචාර දාන්නේ නැත්තේ...ආ.. (නි)
මුස්ලිම් අය තරම් ආගම අදහන පිරිසක් තවත් නැහැ.ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න සුදානම් පිරිසකුත් තවත් නැහැ. ඒ වගේම ආගමේ ප්‍රතිපත්ති වලට අවමන් කරන පිරිසකුත් තවත් නැහැ. යහපත් ආගමක් තමන්ගේ වාසියට වෙනස් කරගෙන ආගමේ නාමෙන් මිනී මරන්න ආගමේ නාමෙන් මිනිස් අයිතිවාසිකම් වලට සීමා පනවන්න ,ආගමේ නාමෙන් මත්ද්‍රව්‍ය වෙළදාම වගේ නරක ව්‍යාපාර කරන්න මෙයාලා තරම් දක්ෂ පිරිසකුත් තවත් නැහැ. (නි)
රටේ ලොකු අය කරන වැරදි එක්ක මේක පොඩි දෙයක් (නි)
අය මේවා අරහන් නැද්ද ? (අ)
බන්දුල ඔයාට වැරදිලා. හැම ජරා වැඩක්ම කරන මොහොමඩ් වෙන්න පුළුවන් එහෙමත් නැත්තන් අබ්දුල් වෙන්න පුළුවන්, නමුත් නමින් පමණක් කොහොමද මේ අය මුස්ලිම් වෙන්නේ? මේ අයට ඉස්ලාමයේ කිසිම ඉඩක් නැහැ. මේ අයට කියන්නේ ලේබල් මුස්ලිම්. මගේ අදහස ෂරියා නීතිය යටතේ උපරිම දඩුවම් මොවුන්ට ලබාදිය යුතුයි (නි)
පව්, ලෝකේ වෙන සල්ලි නැතුවද ඉන්දියානු සල්ලි අච්චු ගහන්නේ?මෙයා ඩොලර් ගැන අහලා නැතුව ඇති. (අ)
බෞද්ධ සිද්ධස්ථාන වලට බෝම්බ දැම්මම හැමෝම කලේ අප්‍රශාදය පල කල එක. මේකටත් එසේම කලොත් වැඩේ ඉවරයි.(නදී)
කට්ටිය නෝම්බි අල්ලලා නැද්ද? (නි)