හිනිදුම ශ්‍රී සාශනෝදයාරාම විහාරස්ථානයේ වාර්ෂික ඉද්ද මල් පූජාව දහවැනි වරටත් පැවැත්විණි. හිනිදුම මහාබෝධි වත්ත අසලින් ද හිනිදුම පොලීසිය අසළින් ද ඉද්දමල් රැගත් භික්ෂූන් වහන්සේලා සහ උවැසි උවැසියෝ පෙරහරකික් පැමිණ ඒවා බුදුන්ට පිදූහ. පූජාව මෙහෙයවූයේ කඩිහිංගල විනීත හිමියන් විසිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවෙ වෙන අපරාදයි, මෙතන අදහසුයි දිහා බැලුවම, දැන් ලංකාවෙ මිනිස්සු අනුගමනය කරන්නෙ බුදු දහම ද නැත්නම් වෙන එකක් ද කියලා පැහැදිලියි.(නදී)
බුලත් දෙන අයත් ගන්න අයත් බුලත් කන්නේ නැතිනම් ලංකාවේ කවුද මෙච්චර බුලත් කන්නේ? පාරක්-තොටක් බස් නැවතුමක් ගානේ රතුපාටින් බුලත් කෙල ගහලා තියෙන කිසිම කෙනෙක් හෝ මුඛ පිළිකා වලින් මියයන රෝගීන් හෝ කිසිදා වැඩිහිටියන්ට බුලත්දී හෝ ලබාගෙන නොමැති අයද? හාමුදුරුවන්ට සාදික්ක, වසාවාසි, කරාබු නැටි, කරඳ මුංගු, හුණු, දුම්කොළ, බුලත්-පුවක් සහිත දැහැත් වට්ටිය පුජ කලහම දායකයට පව් පිරෙන්නාවාගේ පන්සලේ පඩික්කම් ද පිරෙන්නෙත් නැත්ද? කොහොම උනත් බුලත් හෝ වෙනත් මත්ද්‍රව්‍යක් ලබාදී යමෙක් බැහැදැකීම ආර්ය සංස්කෘතිකාංගයක් නිසා මා ඊට එරෙහිවන්නේ නැහැ. කප් සිටුවීම හැරුනුකොට සිංහල සමාජයේ මුල්බැසගෙන ඇති අනිත් ප්‍රබල ආර්ය පුරුද්ද එයයි. නමුත් දෙමව්පියන්ට මත්ද්‍රව්‍ය දීම අනුමත කල නොහැකියි. බුලත් වෙනුවට පැරණි ආර්යන් නිතර භාවිත කල කංසා හෝ නවීන මිල අධික මත් ද්‍රව්‍යක් උවත් වැඩිහිටි නමස්කාරයට යෝග්‍ය විය හැකියයි යමෙකුට සිතෙන්නත් පුළුවනි. මා මෙහි කියා ඇති දේට මගේ නමට බනින්න උවමනා උනොත් කෙලින්ම "රාවණා" නමට බැන්නත් කමක් නැත්තේ දකුණු ඉන්දියාවට එරෙහිව ලංකාවේ ආර්ය ජනාවාසයක් බිහිකළ පුරෝගාමී රජු ඔහු නිසයි.(නදී)
සාදු සාදු සාදු! දකින්න ලැබීමත් සතුටක්. සියළුම දෙනාටම පින් (නි)
බුදු දහම මේ තරමට අදහන රටක් ලෝකේ වෙන කොහෙවත් නැත. කැමති කෙනෙකුට කැමති මලක් පුජා කල හැක. මෙතරම් මල් පුජා කරන ,මෙතරම් පිරිත් කියන ,මෙතරම් බුදු පිළිම සිටුවන මෙතරම් සුදු ඇද ගත්ත පින්වත් අය ඉන්න රටක් වෙන කොහේවත් නැත. නමුත් තරුණ ගැහැණු ළමයෙක් තනියම ගමනක් යවන්න පුළුවන් පරිසරයක් ඔය මල් පුජා කරන දේශයේ තිබේද ? උත්තරය ඔව් නම් ;මොකද මේ තරමට අම්මලා ළමයි අරගෙන ටියුසන් පංති ගානේ රස්තියාදු වෙන්නේ ?(නදී)
මෙච්චර හොද පින්කමකටත්,ලස්සන අදහස් ටිකක් දෙන්න බැරි අයනේ ,මේ අපේ කට්ටිය. කුමාර් ,මේ පලක් නැති බොරු වැඩක් නම් ,ඔයා අදහස් නොදා ඉන්න, අපේ ඇගේ ලේ කුපිත කරන්නේ නැතුව (නි)
පටලවාගෙන ...පටලෝගෙන.... මල් පුජාව ඉතා හොද දෙයක්. හිත සන්සුන් කරගන්න පුළුවන්.ගමේ පන්සලේ මලක් පුජා කරාම අහවරයිනේ කතාව. බුලත් ගැන කොතැනක හෝ සදහන් වෙලා නැහැ. අපේ උන්දැලා ඒකටත් මරා ගන්නවා.ඕනෑම කෙනෙකුට ඕනෑම විදියට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. හැබැයි බුදු දහමට හානි නොවන ලෙස. මේවට තමන්ගේ මතය වෙනුවට බුදු හාමුදුරුවෝ එහෙම කොතැනක හරි වදාලා නම් මේ වගේ පුජාවන් ..... ආන්න ඒවා පෙන්වා දෙන්න. මේ අදහස් වලින් පෙනෙන්නේ තම මතයට විරුද්ධ වන අයට පහර දෙන ස්වභාවයක්. තම මතය ප්‍රකාශ කරලා හිටියම අනුන්ටත් ඕනෑ දෙයක් කියන්න දීලා හිටියම ඉවරයි. (නි)
බුලත් දෙන අයත් ගන්න අයත් බුලත් කන්නේ නැත්නම් ලංකාවේ කවුද මෙච්චර බුලත් කන්නේ? පාරක්-තොටක් බස් නැවතුමක් ගානේ රතුපාටින් බුලත් කෙල ගහලා තියෙන කිසිම කෙනෙක් හෝ මුඛ පිළිකා වලින් මියයන රෝගීන් හෝ කිසිදා වැඩිහිටියන්ට බුලත්දී හෝ ලබාගෙන නොමැති අයද? හාමුදුරුවන්ට සාදික්කා, වසාවාසි, කරාබු නැටි, කරඳ මුංගු, හුණු, දුම්කොළ, බුලත්-පුවක් සහිත දැහැත් වට්ටිය පුජා කලහම දායකයට පව් පිරෙන්නා වාගේ පන්සලේ පඩික්කම් ද පිරෙන්නෙත් නැද්ද? කොහොම වුනත් බුලත් හෝ වෙනත් මත්ද්‍රව්‍යක් ලබාදී යමෙක් බැහැදැකීම ආර්ය සංස්කෘතිකාංගයක් නිසා මා ඊට එරෙහිවන්නේ නැහැ. කප් සිටුවීම හැරුනුකොට සිංහල සමාජයේ මුල් බැසගෙන ඇති අනිත් ප්‍රබල ආර්ය පුරුද්ද එයයි. නමුත් දෙමව්පියන්ට මත්ද්‍රව්‍ය දීම අනුමත කළ නොහැකියි. බුලත් වෙනුවට පැරණි ආර්යන් නිතර භාවිත කළ කංසා හෝ නවීන මිල අධික මත් ද්‍රව්‍යක් වුවත් වැඩිහිටි නමස්කාරයට යෝග්‍ය විය හැකියයි යමෙකුට සිතෙන්නත් පුළුවනි. මා මෙහි කියා ඇති දේට මගේ නමට බනින්න වුවමනා වුනොත් කෙලින්ම "රාවණා" නමට බැන්නත් කමක් නැත්තේ දකුණු ඉන්දියාවට එරෙහිව ලංකාවේ ආර්ය ජනාවාසයක් බිහිකළ පුරෝගාමී රජු ඔහු නිසයි. (නි)
බුදුරදුන්ට සුවඳ මලින් පුදමු ...... පිනද නිවනද අරමුණින් ........... පිපුණු මල් පරවීම් යථා ස්වභාවයි ......... කයද විනාසයට පත්වීම යථා ස්වභාවයි ............. (නි)
ගමේ නිකන් ඉන්න ගැහැනුන්ට මල් කඩන්න වෙලාව තිබුනට අපිට නැහැනේ. ඒත් කමක් නැහැ. (නි)
පිටිගල මිලානෝ, ඔයා බෞද්ධයෙක්ද? මෝඩ කතා කියන්න එපා. පවු පුරවා ගන්න එපා. සුමන මාලකරුගේ කතාව, තවත් බොහෝ ජාතක කතා කියවන්න. බුදු දහම යනු මුහුද මෙන් සෙමෙන් ගැඹුරට යන ආගමකි. එම නිසා හොඳ ක්‍රියාවකට මෙවැනි දෑ නොකියන්න සියල්ලටම පින් සිදු වේවා! සාදු සාදු සාදු . (නි)
කොච්චර පින්කම් කලත් වෙඩක් නැහැ තමන් හැදුනේ නැත්තම්. ඕගොල්ලන්ට බැරිවෙලා තියෙනවා අන්තවාදී බොදු බල සේනා මේ දවස්වල කරන නාඩගම් නවත්වන්න.(නදී)
සාදූ සාදූ සාදූ!! ආමිස පූජාවෙන් ඇතිවන ශ්‍රද්ධාවෙන් ප්‍රතිපත්තී පූජාවට ඉබේම හිත නැඹුරැ වෙනවා. මේ සියලු දෙනාට ධර්මාවබෝධය ලැබේවා! (නි)
සාදු .... සාදු ...... සාදු !!! (නි)
සාදු.. සාදු .. සාදු !!! (ස)
මිනිස් ආත්මයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. සසර කෙලවර කළ හැක්කේද මිනිස් ආත්මයක් තුලින්ම පමණයි. එසේනම් බුදුරජාණන් වහන්සේ දෙසු පරිදි නොපමාව ආර්ය අෂ්ටාංග මාර්ගය හුරු පුහුණු කර එහි ගමන් කළ යුතුය. ඉන් පිට කුමන 'හොඳ' දේ කළත් නිවනට නම් ලං නොවනු ඇත. තෙරුවන් සරණයි! (නි)
මටම දුක හිතුනා මේ නිල්-රානා ගෙන , මනුස්සයෝ බුලත් කියන්නේ මත්වෙන දෙයක් නෙවෙයි. ඖෂධීය ගුණයක් තියෙන දෙයක්. දුන්කොල , හුණු , මේවා අගුනයි සාදික්කා වසා වාසි කරදමුංගා වගේ දේවලුත් එහෙමයි. බඩේ අමාරුවට අජීර්නේටත් මේවා ඖෂධ ඒකයි කෑමෙන් පස්සේ බුලත් විටක් හපන්නේ.(නදී)
පිටිගලට සුන්දර දෙයක් විදගන්න තරම්වත් මොලයක් නැහැ (නි)
සුදේශ්, ඉන්දියාව මගේ රටත් නොවෙයි. ඒ රටේ ප්‍රධාන ආගම හින්දු ආගම, මගේ ආගමත් නොවෙයි. ඒ වගේම සුදේශ් ලංකාවේ නමට බෝද්ධයෝ ඔක්කොම අදහන්නේ අර හින්දු දෙවිවරුනේ. බෝද්ධයෝ පන්සල් යනවද? කතරගම, ගණපති, කාලි, සූනියන්... එයාලට නමස්කාර කරකර මිනිසුන්ට පලිගහ ගහා, නහින්න හදන්නේ ඔක්කොම බෝද්ධයෝ නේද ? ඇයි ඇත්ත කතා කරනකොට නලියන්නේ ? (දී)
නන්ද, මෙතරම් මල් පුජා කරන,පිරිත් කියන,බණ කියන,පිරිත් අහන,බණ අහන, සුදු අදින, පිංවන්ත අය ඉන්න රටක් කොහෙවත් නැතුව ඇති.ඔබේ කියමනට මාත් එකගයි.ඒත් ඒ වගේම තමයි ළමා අපචාර.ස්ත්‍රී දුෂණ ගොඩක් අහන්න දකින්න ලැබෙනවා.ලංකාවේ සෑම විනාඩි 90කටම සැරයක් ස්ත්‍රී දුෂණයක් වෙනවා.ලොකු කලකිරීමක් දැනෙනවා රටේ අනාගතය ගැන.සුදු ඇදගෙන පාර්ලිමේන්තු යන අපේ දේශපානඥයන්ගේ හදවත් ඉද්ද මල් වගේම සුදු පාටට ,කිලිටි නොවී තියෙනවා නම් කොච්චර හොදද .ඒ වගේ දවසක් එනකම් අපි බලාගෙන ඉන්නවා. (නි)
අනුන්ගේ වතුවල අනුන් ලස්සනට හිටවපු මල්ගස් වලින් තමුන්ට අයිතියි වගේ මල් කඩාගෙන මහලොකුවට දොහොත්මුදුන්දී බුදුන්ට පුජා කලාට එය ඉහලම පිංකම වන්නේ නැහැ. පින්කමක් යනු කිසිවෙකුටත් හානියක් හෝ කරදරයක් නොවන සමාජයේ යහපතට හා ඉදිරිගමනට දායකවන ක්‍රියාවක් පමණයි. පුජා කරනවානම් තමන් සිටවූ ගස්වල මල් හෝ මුදල්දී ගත් මල් පමණයි සුදුසු වන්නේ. ඉන්දියාවේ උපන් බුදුන්ට මලුත් ලංකාවේ උපන් සංඝයා වෙනුවෙන් දැහැත් ද රැගෙන පන්සල් යාමත් අරුත් බරයි. (අ)
ඉද්ද මල් ගොඩ දැකලා, අනේ සාදු, ෂෝක් මල් ටික කියලා නිකන් ඉන්නවාට වඩා, විවිධ අදහස් පල කිරීමෙන් කථිකාවතක් ගොඩ නැගීම කොතරම් අපූරුද? (නි)
අසංග, චන්දි, ඔයාලට තේරෙන්නේ නැද්ද මේ කරන නිෂ්පල වැඩ වලින් රට ගොඩ ඇවිල්ල නෑ කියල, ඕක හරියට අබින් කනවා වගේ, ඒ වෙලාවට නිවන් ගීයා වගේ, පස්සේ නිකන් පත්තු වෙනවා ප්‍රතිපත්ති පූජාවෙන් ජීවිතය හදා ගන්න, ගස් ගල් වැඳ වැඳ ඉන්නේ නැතිව. මම කුමාර් ම මිස වෙන කෙනෙක් නොවෙයි (අ)
අපේ සමහරු හිතන්නේ එකපාරම භාවනා කරල නිවන් දකින්න පුළුවන් කියල, බුද්ධ දර්ශනය නොදන්නාකම තමයි , නිවන් දකින්න සසර පුරුද්ද තියෙන්න ඕන එකියන්නේ සසරගමනේදී පින් කරන්න පුරුදු වෙන්න ඕන, අපේ බුදුහමුදුරුවොත් කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා, මේවගේ දේවල් වලින් අපි පිනට පුහුණු වෙනවා, දැන් බලන්න මේ සමහර ප්‍රතිදචාර දාපු රනා යි,මේ පිනට සහභාගී උන උපාසක මහත්යෙකුය් ගත්තොත් කවද මේ ලැබිච්ච ජීවිතේදී පින පුහුණු කරන්නේ, ඒවගේම සමහරු ස්ත්‍රී දුෂණ ගැන කතා කරනවා, කාට හරි ඔප්පුකරන්න පුලුවන්ද ඒ හැම අපරාද කාරයෙක්ම බෞද්ධයෝ කියල, බෞද්ධයෝ වුණත් එයාල හතර පෝයට සිල් ගන්න අය කියල, නෑ ඒ හැමෝම මේ සමහර ප්‍රතිචාර දාපු අයවගේ ආගමෙන් ඇත් වුණ අය, සසරේදී පිනෙන් ඈත් වුණ අය, එනිසා ආගමට දොස් කියන්න එපා, එක අපේ වැරැද්ද, (අ)
වණ්ණ ගන්ධ ගුණෝපේතං - ඒතේන කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස - සිරිපාද සරෝරුහේ මේ මල් ලස්සනයි, සුවදයි. මේ ලස්සන මල් දෝතින් තිලොගුරු බුදුන් වහන්සේගේ අපමණ ගුණ සිහිකොට සිරස නමා සිරිපා පුදමි. පිටිගල, මල් පූජා කරන්නේ සසර කෙලවර කරන්න නෙවෙයි ගොනෝ.(නදී)
සෑම්ට දෙයක් තේරුම් ගන්න තරම් මොලේ කලදක්වත් නැහැ (නි)
සාදු ...සාදු ...!!!!!! (නි)
තව තවත් අම්මාලට හා දුවලට අඩ නිරුවතින් පාරේ යන්න කියමු. එතකොට මේ රට තව ලස්සන වේවි. ළමා අපචාර,ස්ත්‍රී දුෂණ ගොඩක් අඩුවේවි . (නි)
පිටිගල කට්ටිය රන්ඩු වෙන්න එපා.පිච්ච මලුත් පුජා කරන්න. පන්සිලුත් රකින්න.ගුරුවරනට බුලත් දීලා වදින බෞද්ධ අපි අපගේ බුදුපියාණන්ට ශාස්තෘවරයාණන්ට මල්තබා වදිනෙමු.ඕවගේ දේවල් විවේචන ඇසෙන් ලියැවෙන්නේ පව්කාර සිතිවිලි වලටයි (නි)
එතකොට පහුගිය දවස්වල මාස පහක බිළිදියක්ව දුෂණය කළෙත් මර්වින් කියන්නේ අඩ නිරුවත්ව ඇදපු නිසාද.ඒ වගේ පහත් ආශාවන් තියෙන මිනිස්සු ඉන්න කම් මුලු ඇගම වැහෙන්න ඇදුම් ඇන්දත් වැඩක් තියෙවිද?(නදී)
මේ ප්‍රතිචාර කියවල මට හිතුනේ සමහර විදේශ ගත පුද්ගලයන් හට තම රට අගම සංස්කෘතිය සහ තමා අවේ කොහෙන්ද කියල අමතක වෙලා. විශේෂයෙන් අශ්වයන්ගේ පිටේ නැගල ඉන්න මිනිස්සු.(අ)
මේ මල් මුනිදුට පූජා වේවා... මේ මල් පරවෙන බව වැටහේවා... පිටිගල මහතට මෙය තේරේවා... මතු මත්තේ ඔහු නිවන් දකීවා! (නි)
යුරෝපයේ නම් මල් දෙන්නේ කාන්තාවන්ට පමණි. පිරිමින්ට මල් දුන්නොත් අපහාසයක් වෙන නිසාද කොහෙද බෝතලයක් දෙනවා. අපේ අයත් බහුතරය ඒ සම්ප්‍රදායම අගය කරන ආර්යයන් වන බැවින්ද කොහෙද මෙතන ඉන්නෙත් හාමුදුරුවරු හා ගැහැනුන් පමණක් වගෙයි. පහන් කිනවා වගේ ගුරුවරුන්ට හා දෙමව්පියන්ට මත් ද්‍රව්‍යක් වන බුලත් දුම්කොළ දීලා වැඳීම ආනන්තරීය පාපකර්මයක් බව බොහෝ දෙනෙක් නොදනිති. බුලත් සැපීම නිසා ඇතිවන මුඛ පිළිකා වලින් ලංකාවේ වාර්ෂිකව බොහෝ දෙනෙක් මැරෙනවා. (නි)
අඩුම තරමින් ඉද්ද මල් ටික ගස්වල තිබ්බා නම් සොභා සිරිය වත් තියනවා.(නදී)
නීල් රනා, නිකන් පිස්සු කියවන්නේ නැතුව ඉන්න මහත්තයෝ.වැඩිහිටියන්ට බුලත් දෙන්නේ ඒවා බුලත් විටට කන්න නෙමේ. අනික එහෙම බුලත් දෙනකොට දුන්කොල තියන්න එපා කියලා අපිට අපිට ඉගැන්නුවේ පුංචිම කාලේ ඉස්කෝලෙදි. ගැටලුව තියෙන්නේ රනා මහත්තයා ඉස්කෝලේ ගියාද කියන එකයි. (නි)
උදයන්ත, ඔයාල තාම විස්වාශ කරනවද ඔය මනඃ කල්පිත ජාතක කතා? ඔය එකම ජාතක කතාවක්වත්, ඉතිහාසයෙන් හෝ පුරා විද්‍යාවෙන් ඔප්පු වෙලා නැහැ. නිකන් පටලවපු බොරු විතරයි. (දී)
බුදුන්ට නිගා කරන අයට වෙන දේ ඒ අයටම දන්නේ නැහැ. බුදු ගුණ අනන්තයි කියන්නේ ඒ නිසා.(නදී)
බුදුන්ට මල් පූජා කිරීමෙන් අපි මෙනෙහි කරන්නේ, අද මෙලෙස ලස්සන හා සුවඳ විහිදුවන මල් හෙට පරවෙන සේ අපේ ශරීරයත් දිනක ක්ෂය වී යන බවයි. හඳුන් කූරු පහන් පත්තු කිරීමෙනුත් මෙහෙහි කරන්නේ ජීවිතයේ අනිත්‍ය භාවයයි. නැතිව මෙතන අන්‍යාගමිකයෝ හිතන විදිහට ආකර්ශණය දිනා ගැනීමේ අරමුනින් මල් පහන් පූජාවක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් කාරණය, බුලත් දීලා අපි දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට වඳින්නේ සශ්‍රීකත්වයේ සංඛේතයක් විදිහටයි. බුලත් විට කෑමෙන් පිළිකා සෑදිය හැකිබව සොයා ගත්තේ විසි වෙනි සියවසේත් අග භාගයේදී. එතෙක් වසර දහස් ගනනක් මිනිසුන් බුලත් කෑමට පුරුදුව සිටියා. හේතුව බුලත්, හුණු, දුන්කොල මිශ්‍ර බුලත් විටෙහි භාෂ්මික බව ආහාර ගැනීමෙන් පසු ඇතිවන "බඩ පුරෝ දෑම" සමනය කරනවා. අදටත් ආහාර අපහසුතාවට වෛද්‍යවරු දෙන්නේ භාෂ්මික පෙති.(නදී)
පහන්, ගිහින් බල්ලන්න කර්මාන්ත, කෘෂිකර්මය වගේම, කොච්චර කාම සුකල්ලිකානු ව්‍යාපාරය දියුණුද කියලා. තායි රටේ දකුණු පැත්තට යන්න. ඊලගට ලෝකෙ පුරා ඉන්න තාය් වෛශ්‍යාවෝ සංඛ්‍යාව බලන්න. බුද්ධාගමෙන් මොනවද වෙලා තියෙන්නේ පම්පෝරි ගහන්න? (දී)
නීල් රනා, ඔයත් පිටිගලගෙ තත්වෙට වැටෙන්නද හදන්නෙ? දෙන්නම ඉන්නෙ යුරෝපෙනේ. හාම්පුතාලා මොලේ කුරෝලු කරලා වගේ. බුලත් දීම ලංකාවේ සම්ප්‍රදායක්. බුලත් ගන්න අය බුලත් කන්නෙ නැහැ. අරක්කු දෙන එක යුරෝපෙ සම්ප්‍රදායක්. අරක්කු ගන්න අය නම් අරක්කු බොනවා. ඔයා කියන්නෙ බුලත් වෙනුවට ශරීරයට හොඳ කෙහෙල් ඇවරියක් වගේ දෙයක් දීලා වඳින්න කියලද? (නි)
සාදු සාදු ! දැකීමට ලැබීමත් පිනක්. නීල් රණා තවම අස්සයා පිටින් බැහැල නැහැ වගේ. මොලේ උඩ වාඩිවුණාම ඔය වගේ පවුකාර අදහස් එනවා. අනිත් අයගේ අදහස් වලට ගරුකළ යුතුයි, නමුත් බාලයන්ගේ බාල අදහස්වලට නෙවෙයි.(නදී)
පිටිගල මිලානෝ , ඔයා නොදන්නා බුද්දාගම ගැන පණ්ඩිත කතා කියන්නේ නැතුව ඔයා අදහන ආගම අදහන්න. අපිට තේරෙනවා ඔයාගේ ආගම මොකක්ද කියලා. (නි)
බොහොම දෙනෙක් එකිනෙකාට පහර ගහගන්නවා. අන් අයගේ මත ඉවසන්න බුදුන් වහන්සේ තුල ශක්තියක් තිබුනා. ඒක අපේ මුතුන් මිත්තන් තුලත් තිබුන කියලා මම විස්වාස රරනවා. මගේ අදහසට අනුව නම් එදා මහා විහාරයේ ගිනිදැල් අතැර සියල්ල සැඟවී ගියා. ඒ අපරාදයට රටේ රජතුමාව පෙළඹෙව්වේ අභයගිරියේ හිටපු අවස්ථාවාදී බික්සුන්. බුන්වහන්සේ උගන්වපු අධයාත්මික හරයන් සියල්ල මහාවිහාරයේ ගිනිදැලු අතර සැඟවී ගියා. අපේ රට සියලු අන්තයන්ගෙන් පරිහානියට පත්වෙන්න ගත්තේ එදා ඉදලා තමයි. අපේ රට කඩා වැටීමේ ආරම්භය එතනයි. ජාතියක් විදියට අපි මෙය අවබෝද කරගන්න තෙක් කිසිදු ප්‍රශ්නයකින් අපට ගැලවෙන්න බැහැ.(නදී)
පිටිගල මිලානෝ. දැන් ඔයා මිලානෝවලට වෙලා පන්සිල් , අටසිල් එහෙම රැකගෙන ඔය කියපු ටික අත්හැරලා වෙන්න ඇති නේද ඉන්නේ? නිකන් අහිංසක මිනිස්සුන්ගේ වටිනාකම් වලට , හැගීම් වලට අපහාස නොකර මහදැන මුත්තා නොවී ඉන්න මහත්තයෝ (නි)
කුමාර් ඔයාලගේ පවුලේ කවුරුහරි ගෑනු කෙනෙක් එහෙ වැඩද ? තායිලන්තේ ප්‍රදාන ආදායම් මාර්ග තමයි රෙදිපිළි ,පාවහන් ,ස්වර්නාබරණ ,මොටර් රථ අමතරකොටස් , පරිගණක විදුලි උපකරණ සහ සංචාරක කර්මාතය. (ඔයා පිටරටක නම් ඉන්නේ තායි රයිස් කාල නැද්ද ?) නිකන් ලිදේ ගෙම්බා වගේ බව් බව් උම්බෑ, බක බක ගාන්න එපා.(නදී)
සිත්සතන් පහන් වෙන සුව දසුනක්. සහබාගි වුන හැමෝටම පින්. සාදු ,සාදු ,සාදු !!!! (නි)
කරුණාකරලා මෙතනට අවශ්‍ය වන විදියට අදහස් පලකරන්න පිස්සු දේවල් නොදමා. යන්නේ කොහිද මල්ලේ පොල් වගේ අදහස් පළකරන්නේ ඇයි.(නදී)
මේවා බොරු වැඩ. මේ වියදන් කරන සල්ලි වලින් නැති බැරි අයට උදවු කරන්න. එතකොට පින් ගොඩක් ලබෙයි.(නදී)
සාධු... සාධු... සාධු...! (නි)
හරිම සුන්දර දර්ශනයක්. මම ඉතා දුරින් හිටියත් ඒ මල් වල සුවද දැනේ. මේ කල ඉතාම කුඩා පින්කමින් නිවන් දකින්න බැරි බව මේ ඇත්තෝ දනිති. ඒත් මල් මිටකින් පිදිය යුත්තා පිදිය යුතයි. "නැන්දේ, මල් ටික්කක් කඩා ගන්නද"?. "කඩා ගන්න දුව..හැබයි මට මල් පොඩ්ඩක් තියන්න, හවසට බුදුන් වදින්න" වෙලේ ගෙදර සුදු නැන්දා ප්‍රීතියෙන් කිවාය." පින්සිද්ද්වෙවා නැන්දේ.(නදී)
රදුනි බුදුන් ඔබ කල දුෂ්කර ක්‍රියවාට අප හට බැරිය පෙරලා ඒ නය ගෙවන්නට දැක මේ පින්වතුන්ගේ පින්බර චේතනාවට ඉනුවා ප්‍රීති කදුලක් මාගේ ඇස් දෙකට.(නදී)
පාරමී,මම කීවුවේ එක කාරණයකි.අම්මලාගේ ආරක්ෂාව තිබුනා නම් එහෙම වෙන්නේ නැත.අම්මලා කුඩු ගහනවා නම් දරුවන් ගැන කවර කතාද ? (නි)
පලක් නැති ලෝක බොරු වැඩ.(නදී)
මෝඩ අය තමන්ගේ පාපයට කියන දේවල් වලට අනිත් අය කලබල වන්න එපා. (නදී)
පාරමී ඒකත් එක හේතුවක්, අනික අම්මාලා කුඩු ගහන තැනක ඔය වගේ දේවල් වෙන එක ගැන කවර කතාද ? (අ)
නීල් රණා,පිටිගල කියන දෙන්න මම දකින්නේ ගම්පෙරලිය නවකතාවේ ඉන්න බලදාස ,(බලදාස පිනට අකමැතියි) සහ අලි පුන්චිරලා කියල .අලිපුන්චිරලා දඩයමට කැමතිලු මිනිහගේ අන්තිම කැමැත්තට ඉල්ලලා තියෙන්නේ තුවක්කුව මිනීපෙට්ටිය ඇතුලෙන් තියන්න කියලලු .මිනිහ අපායේ ගියේ තුවක්කුවත් එක්කලු .මට මතක විදිහට මේ සිද්දිය වෙන්නේ නන්දා අනුලා පියල් මාතර හාමිනේ ඇතුළු කට්ටිය පන්සල් යනකොට.(නදී)
පාරමී, ඇයි තායිලන්තේ ලංකාවටත් වඩා බුදු දහම කර තියාගෙන, ඒ උනාට රටේ ප්‍රධාන ආදායම වෛශ්‍යා වෘත්තිය.(නදී)
මෙතන ඉද්දමල් අදහස් දාන අය බොදුබල සේනාවටත් යවන්න බැරිද ඉද්දමල් වට්ටි ටිකක්. බුදු දහමින් දහම ආරක්ෂා කරගන්න.(නදී)
ෂා..!!හිමිදිරි උදෑසන පත්තරේ ගත්ත ගමන්,සුන්දර දසුනක්. මෙත් සිත් පහන් කරවන උත්තරීතර පින් වැඩක්. භික්ෂුන් වහන්සේලාටත්,සහබාගි වූ සැමටත්,ලංකාදීප පුවත් පතටත්,පින් සිදු වේවා! සාදු!සාදු!!සාදු!!! (නි)
ෂා..!!හිමිදිරි උදෑසන පත්තරේ ගත්ත ගමන්,සුන්දර දසුනක්. මෙත් සිත් පහන් කරවන උත්තරීතර පින් වැඩක්. භික්ෂුන් වහන්සේලාටත්,සහබාගි වූ සැමටත්,ලංකාදීප පුවත් පතටත්,පින් සිදු වේවා! සාදු!සාදු!!සාදු!!! (අ)
කුමාර් කාමයේ වරදවා නොහැසිරෙන්නේ කොහෙද ?අනික ඔබතුමා කිව්වේ ගණිකා වෘත්තිය ප්‍රධාන අදායම් මාර්ගය කියලා.තමන් කියන්නේ මොනවද කියලා තමන් දන්නේ නැහැ (දී)
ඉද්දමල් හෝ පිච්ච මල පූජා කරලා සසර කෙලවර කරන්න හැකිනම් මුළු බුද්ධ දේශනාවෙන්ම කියයි දුටු දුටු හිස් තැන පිච්ච සහ ඉද්ද වගාකරන්න කියල. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කලේ පන්සිල් රකින්න, අටසිල් රකින්න, දස සිල් රකින්න, එමගින් ඇතිවන ශික්ෂණයෙන් සහ කුසල් වලින් මනා ලෙස රූප, වේදනා, සඥා, සංකාර,විඥාන ලෙස අරමුණු අල්ලාගැනීමෙන් වැළකී සිටීමයි. (අ)
කුමාර්, ඔයාට මේවා බොරු වැඩ වුනාට මේවා රටටත් ජනතාවටත් සෙත්පතන වැඩ. ඔබට අපි හොඳින් කියලා තියනවා ඔබගේ හරි නමින් එන්න කියලා හරි පිරිමියෙක් වගේ. (නි)
පිටිගලගේ නම් වල්ගේ පෑගිලා වගේ. යන්නේ කොහෙද ?මල්ලේ පොල්වගේ.(නදී)
ජීවිතයට බොහෝ පින් රැස් වෙන පින්කමක්. සතුටු සිතින් මේ පින් අනුමෝදන් වෙමි. ලංකාදීප පුවත්පතේ සියලුම දෙනාටත් මේ පින් සතුටින් අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි. (නි)
බුදුරජාණන් වහන්සේ පිදීමට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආමිස පුජාව. දෙක තමයි ප්‍රතිපත්ති පුජාව. වඩාත්ම වැදගත් වන්නේ ප්‍රතිපත්ති පුජාවයි. (නි)
කුමාර, තායිලන්තයට යන්න ඕනෑ නැහැ, ඉන්දියාවට ගිහින් බලන්න. ඔයාලගේ ආගමේ අය කොච්චර ගණිකා වෘත්තියේ යෙදෙනවද කියලා. එනවා මෙතන තප්පුලන්න හරක් පැටියා (දී)
මල් අනුන්ගේ වත්තෙන් කඩුවත් ගෙදරින් කඩාගෙන ගියත් කොහොමත් පරවෙනවා. එහෙවූ එකේ ඒ පරවෙන මලේ අවසාන සුසුම බුදුපියාණන් අබියස හමාර වීම ඒ මල ලද ආශිර්වාදයකි. (නි)
තව දෙයක් කුමාර. අපි ඔයාලා වගේ අලි ඔලු තියන අයට පලතුරු පුජා කරන්න යන්නේ නැහැ.බලන් ගියපුවහම ඔයාලගේ දෙවිවරු පලතුරු පෙරේතයෝ නේ. (දී)
ගස් ගල් වලට වදින කුමාර්ලා ගැන මොන කතාද? (දී)