ඇඹිලිපිටිය නගරයේ රජයේ කාර්යාල හෝ ආයතන පිහිටුවීම සදහා ඉඩම් නොමැතිවීම ගැටලූවකැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ගංගා නිම්නභූමි සංවර්ධන මණ්ඩලය යටතේ සංවර්ධනය වු ඇඹිලිපිටිය සහ ඒ අවට ප‍්‍රදේශය පසුව මහවැලි අධිකාරිය යටතට පැවරිණි. ප‍්‍රදේශයේ බොහෝ ඉඩම් මහවැලි අධිකාරිය යටතේ පාලනය කැරේ. ඇඹිලිපිටිය ප‍්‍රදේශය මහවැලි අධිකාරියේ වලව විශේෂ බළප‍්‍රදේශය ලෙස නම්කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහවලි ඉඩම්? ඒ ක අහන්න ඕනේ ප.ම. තිස්සගෙන්. ඔක්කොම ගොට්ටන්ට බෙදුවා.(නදී)
නැහැ...නැහැ. ඕනා තරම් තියෙනවා
එන පොට නම් හොඳ නැහැ. (නි)