සමාජ ඒකාබද්ධතා සතියේ සමාරම්භක උළෙල අද (15) ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.
සමාජ ඒකාබද්ධතාවය මූලික කරගත් විවිධ ජාතීන්ගේ සංස්කෘතික නැටුම් ඇතුළු වැඩසටහන් පැවැත්විණි.
ප්‍රථම වරට ජාතික උත්සවයකදී ගොළු දරුවන් ජාතික ගීය හස්ත මුද්‍රාවෙන් ගායනා කිරීම විශේෂත්වයක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරුමාල් මහත්තයෝ, එහෙනම් ඉතින් ඉන්දියාවේ භාෂා කීයක් තියෙනවද? මම හිතන්නේ 10ක් විතර තියෙනවා (නි)
ජාතික ගීයක් කියන්නේ එක රටකට තියෙන එම රටේ ජාතික භාෂාවෙන් පමණක් ගායන කරන උතුම් දෙයක්. ඒකයි ඒකේ විශේෂත්වය. (නි)
පෙරුමල්ට හරි ආසා ඇති ජාතික ගීය දෙමලෙන් කියන්න. ඉන්දියාවේ භාෂා 120 තියනවා. ඒ හැම එකකින්ම කියනවද? (නි)
http://en.wikipedia.org/wiki/List_of_languages_by_number_of_native_speakers_in_India#Overview (නි)
නීතිමය ප්‍රශ්නයක් නැහැ නේද? (නි)
ගොළු භාෂාවෙන් ගීතයක් ගයන්න බැහැනේ. දෙමළෙන් ගයලා ජාතික ගීතය කවියක් කරන්න එපා.(නදී)
අප රටට තිබුන ලොකුම අඩුපාඩුවක් සම්පුර්ණ වෙන එක ගැන හරිම සන්තොසයි. මෙම දරුවන් සැමට තෙරුවන් සරණයි.(නදී)
වාසුදේව මහත්තයා ඕක පුලුවන්නම් වැදී භාෂාවෙනුත් කියවයි. ඒ තරමට ලොකු තරහක් එයාට තියෙනවා ඕකත් එක්ක.(නදී)
ඉතින් එහෙම නම් දෙමලෙන් ගැයුවම මොකද වෙන්නෙ? (නි)
සහතික ඇත්ත බන්දුල. හැබැයි ශාන්ත ලාල් කියනවා වගේ හස්ත මුද්‍රාවෙන් ගීත ගායනා කරන්න පුළුවන් නම් සංගීතයත් හස්ත මුද්‍රවෙන්ම දීලා කන්දෙකක් නැතුව ඇස් දෙකෙන් සින්දු "අහන්න" පුළුවන්. පිස්සු හැදෙනවා අප්පා. (නි)