මාතලේ පළාපත්වල අවන්හලක කෑම පමා වී යැයි හෝටල සේවකයනට පසුගිය හය වැනිදා පහර දී රුපියල් 40,000ක් පැහැරගත්තැයි සැකපිට මාතලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉසුරු විජේනායක අද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු මාතලේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.