අගෝස්තු තුන සිට 20 වැනිදා දක්වා එතෙර ප්‍රතිකාර ලැබීමට කොළඹ මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අද අවසර දුන්නේය.
ඔහු භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරුය.
දුමින්ද සිල්වා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වසර එකහමාරක් පමණ ප්‍රතිකාර ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තියෙනවනම් මේ රටේ මොනවද කොරන්න බැරී නේද ? දැන් ඉතින් පාර්ලිමේන්තු යන්නත් පුළුවන්. රට යන්නත් පුළුවන්.උසාවි යන්නත් පුළුවන්. හැබැයි දැන් විෂබීජ අවුලක් නැහැ නේද? (නි)
මේකේ අවසාන වැකිය ලියන්න ඕනේ 'දුමින්ද සිල්වා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ වසර එකහමාරක් පමණ ප්‍රතිකාර ලෙබූ බව පවසයි කියලා.(නදී)
ජනාධිපත් තුමනි, භාරත කියන්නේ සුදු රෙදි පොරවා ගත්ත බෝදිසත්වයෙක් නොවුනත් දුමින්ද ඒ සිද්දියේදී වැරදි කාරයෙක්ද? වෙඩි කෑවේ තමන් ගැන තිබුණු අදි තක්සේරුව නිසා. මෙවැනි අය තියාගන්න එකෙන් ඔබ තුමාට ලැබෙන ඡන්ද ටිකට වඩා මුළු ලංකාවේම ඡන්ද වලට ඒකෙන් වෙන බලපෑම ගොඩක් වැඩියි. මෙයාගේ කල්ක්රියව රට ඉදිරියේ නිරුවත් වෙලා ඉවරයි. මෙයා ඔබ තුමාගේ ඇගේ ගාපු අසූචි හෝදලා අරින්න බැහැ කවදාවත්. රටේ තරුණ පරපුර ළමා පරපුර ගැන අවංකව හිතනවානම් ඔබ තුමාගේ දරුවන්ට ඇත්තටම අදාරේනම් කරුණ කරලා මෙයාව ඔබතුමාගේ දේශපාලනෙන් අයින් කරන්න. කොලඹින් අඩු වෙන ඡන්ද ප්‍රමාණය වගේ සිය දහස් ගුණයක් අනෙත් ප්‍රදේශ වලින් ඔබ තුමාට ලැබේවි.(නදී)
පරිස්සමෙන් ගිහින් ඉන්න, එන්න එපා. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ නම් බඩුත් හාමුදුරුවන්ගේම විය යුතුයි නේද?(නදී)
ඉක්මන් සුව ලැබේවා! ඒත් සුව වූ පසු හොද වැඩ පමණක් කිරීමට ඔබට ප්‍රඥාව පහල වේවා! (නි)
වරුණ ,ඔයත් ආරක්ෂාවට ගියොත් හොඳයි නේද? (නි)
නීතිය සැමට සමානයි. කොයි රටේද ඒ?(නදී)
අන්තරේ කොල්ලා ඇතුලේ. මිනීමරුවෝ එළියේ. දැක්කද හිරුනිකා රටට ගිය කල. මෙහෙම රටකනේ මාත් ඉපදුනේ. දැන් නම් හරි අප්‍රියතාවයක් තියෙන්නේ ලංකාවේ ජිවත් වෙන්න. කිසිම හිරිකිතයක් නැතුව අපරාධකාරයෝ නිදැල්ලේ සිටිනවා.(නදී)
කොහොමත් දුමින්ද මහත්තයා ලංකාව දාලා යන්නේ නැහැ. (නි)
මොහු ඔහුගේ ජීවිතයට කෙතරම් ආදරේද සියලුම දෙනා ඒවගේ තමන්ගේ ජීවිතවලට ආදරේ බව තේරුම් ගනිත්වා.(නදී)
බන්දුල පෙරේරා, හොද මිනිසුන්ට ගරහන්න එපා.දුමින්ද සිල්වා කියන්නේ රටට විශාල සේවයක් කරපු,යුද්ධයේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නු,තරුණ පරම්පරාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන සහ කරමින් සිටින තරුණ දේශපාලක මහත්මයෙක්. (නි)
ආපසු එන්න අමතක වෙයිද දන්නේ නැහැ (නි)
දුමින්ද අසලින්ම ඉන්න බොඩි ගාඩුත් රට යනවද? (නි)
ඔබගේ අමතක වීමට මේ සමගම ප්‍රතිකාරයක් කරගෙනම එන්න (නි)
පර්ත් වලට නම් එන්න එපා (නි)
රටට මේ වගේ අයත් ඉන්න ඕනා. අහිංසක මිනිසුන්ට උදවු කරනවා වගේ පෙන්නගෙන අපරාද කරනවා.(නදී)
අනේ ගිහින් එන්න. බිස්නස් ටිකකුත් කරගෙනම එන්නකෝ. (නි)
මහේෂ්, ඕවා කියන්න අපේ ලංකාවේ ඉන්න ගල් මෝඩයන්ට.(නදී)
සින්ගප්පූරුවේ හිටිය අවුරුද්දට දැන් ලංකාවේ පොඩි හිගයක් ඇවිත්. ඉක්මනින්ම ගිහින් අරන් එන්නකෝ.පව් කුඩා දරුවෝ අඩ අඩ බලන් ඉන්නවා එනකල් (නි)
කෝ මම අර කුඩු ..... ද කියපු එක දාලා නැහැනේ.(නදී)
අපරාදෙ අර ඔලුව ඇතුලේ තවමත් තියෙනවයි කිව්ව 'මෙව්ව එක' නම් අරන් දාන්න එපා. වටිනා කියන දේවල් ඔලුවට දාගන්න එක ලේසි නැහැනේ, අයින් කරන්න ලේසි වුනාට. (නි)
අන්තරේ කෙනා මෙහෙම ඇතුලේ ඉන්නේ, හිර බත් කන්නේ අපේ දරුවන්ට නිදහස් අධ්‍යායාපනයක් ඉතිරි කරලා දෙන්නනේ. (නි)
බන්දුල මහතා නිවැරදියි (නි)
පඩි සහිත නිවාඩු වලට අපි ගෙවන්නම්. ඔයා හොඳ විනෝදයක් අරන් හෙමිහිට එන්න.(නදී)
ප්ලේන් එකේ යනකොට මහා මූහුටම පතබැවියන්....!!(අ)
ඇයි ලංකාවේ නැද්ද (අ)
අර වාස්ටත් ඇයි ඔහොම නොකරන්නේ.? අපේ ජනාදිපති තුමත් මේ ප්‍රතිචාර කියවනවද දන්නේ නැහැ නේද? ඇයි අපේ රටට තවමත් දේශපාලුවන්ට උසාවියකුයි, මහජනතාවට උසාවියකුයි, වෙන් කරලා හැදුවේ නැත්තේ. නීති පොතත් ඒ ගමන්ම වෙන් කරන්න පුළුවන් නේද? (නදී)
එස්.බී . හිරේ යන්න කලින් කියපුවා හරි වගේ (නි)
අනේ කලේ වනේ වාසේ කියන්නේ මේවට තමයි ඉතින්... කොස් ගෙඩියට හිරේ දාපු රටේ මිනි මැරුම් චෝදනාවට රට යන්නත් දෙනවනේ.. (දී)
බෙහෙත් අරගන එහෙදීම පාවිච්චි කරලා එන්න අයියා. මෙහෙ අයට ගේන්න එපා.(නදී)
මම හිතන්නේ මේ රටේ නිතිය පොඩි මිනිස්සුන්ට වෙනස්කම් කරනවා කියලා.මේක නරක ආදර්ශයක් නේද? (නි)