පාකිස්තානයේ සිට ගෙන්වූ රසකැවිලි ටින් දෙකක බහා රුපියල් ලක්ෂ 60 ක පමණ ‘බ්‍රවුන්ස් ෂුගර්‘ හෙරොයින් කිලෝවක් සමග පකිස්ථානුවන් දෙදෙනකු පානදුර දුම්රි ස්ථානය අසලදී අත්අඩංගුවට ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
පානදුර සැපැයුම්කරුට කුඩු බාරදීමට රැඳී සිටියදී මොවුන් පොලිසියට අසුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හලාල් ද දන්නේ නැහැ නේද ? (නි)
මේක හලාල් නෙමේ ද ? (නි)
මේ කට්ටිය දාන තොප්පිය වගේ තමයි හැම පැත්තම එකම විදියයි. මරණ දඩුවම ප්‍රසිද්ධියේ දෙන්න තියෙන්නේ අනිත් අයටත් තේරෙන්න එක්ක.(නදී)
අනේ ඔය ලංකාවේ සිරි නරබන්න එන වැදගත් සංචාරකයන්ට හිරි හැර කරන්න එපා .මල්මාලයක් දාල පිළිඅරන් හොදම හෝටලයකට යවන්න (අ)
පේනවා නේද ? බලසේනාවට බනින කට්ටිය දැන් මොකද කියන්නේ ? අපිට දැන් බල සේනා දහසක් ඕනා වෙලාවක් මේක නෙත්නම් බොහොම ඉක්මනට තවත් පකිස්ථානයක් කරනවා.(නදී)
ලංකාවට මත්කුඩු එන්නේ ප්‍රධාන වශයෙන් පකිස්ථානෙන්. රේගුව පකිස්ථානෙන් එන හැම කෙනෙක්ම හැම බඩුවක්ම අනිවාර්යයෙන් පරික්ෂ කළ යුතුයි. (නි)
ඇයි මේ කුඩු ගෙනෙන විදේශිකයින්ට මරණ දඬුවම දෙන්නේ නැත්තේ? මෙයාලා එන්නේ රටේ ජීවනාලිය වන තරුණ පරපුර විනාශ කරන්න නේද? කොටින්ටත් වඩා දරුණු ත්‍රස්තවාදයක් මේක. චීනයේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ වගේ මෙයාලට දඩුවම් දෙන්න. (නි)
පකිතන්කාරයෝ කියන්නේ මොලේ නැති, නාන්නේ නැති ජාතියක්. මොකටද විසා දෙන්නේ ලංකාවට එන්න (නි)
එකෙක් දෙන්නෙකුට එල්ලුම් ගහ දුන්නා නම් හරි. මේවා හලාල්ද දන්නේ නැහැ නේද? (නි)
කොටින්ට බයවෙන්න දෙයක් නැහැ. මොකද උන් සටන් කරේ අවි ආයුද වලින්. නමුත් මේක ඊට එහා ගිය සුක්ෂම ත්‍රස්තවාදයක්. මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ (නි)
ලංකාවෙන් කුඩු තුරන් කරන්න ඕනා.(අ)
පකිස්ථානයෙන් ආනයනය කරන සියල්ලම තහනම් කරත් කමක් නෑ කියලයි මට හිතෙන්නෙ.(නදී)
නියමයි (නි)
කව්ද බොලේ පානදුරේ ඉන්න අපි නොදන්නා කුඩු ඒජන්ට් ? (නි)
ලුම්බිණි හරි. පකිස්තාන් රජය ලංකා රජයට හිතවත් වගේම ඒ රටින් පැමිණෙන සමහරක් අය මෙවැනි ජාවාරම් වලට සම්බන්ධ අය. රටට පැමිණෙන විට රේගුව හොද සෝදිසියෙන් සිටිය යුතුයි. (නි)
හම්බයෝ කරන වැරදි වලට ඔන්ගේ නිතිය අනුවම ප්‍රසිද්දියේ හිස ගසා දැමිය කරන්න ඕන. (අ)
මහා කොමසාරිස් නේද විසා දෙන්නේ? කරුණාකර තානාපති කාර්‍යාලයේ කට්ටිය ගේ සම්බන්දතා ගැන සොයලා බලන්ඩ.(නදී)
අන්තවාදීන් නැත්නම් මේ රටේ කුඩු වලින් 4/3 ක් අඩුවෙනවා.(නදී)
වරුණ බොරු කියන්න එපා! ඔයා අනිවාර්යෙන්ම දන්නවා ඇති.(නදී)
ලංකාවට මත් කුඩු ගෙන අයට මරණ දඬුවම අනිවාර්ය කළ යුතුය. අපි ශ්‍රී ලාංකික මුස්ලිම්වරු හැටියට මෙය අනුමත කරන්නේ නැත. නමුත් සමහර ජාතිවාදී කට්ටිය අදහස් දාලා තියෙන්නේ හරියට මුස්ලිම්වරු මේක අනුමත කරන වැඩක් කියලා. මේක ගෙනාවේ පකිස්තාන් වුන පලියට ලංකාවේ බෙදා හරින්නේ කව්ද? මුස්ලිම්වරුද? කුඩු ලංකාවට බෙදා හරින්නේ 90% සිංහල කුඩු ඒජන්ට්කාරයෝ. නිකන් ජාතිවාදය අවුස්සන්නේ නැතුව මේ වගේ ප්‍රශ්නයක් සදහටම ලංකාවෙන් නැති කරන්නෙ කොහොමද කියලා හිතමු. (නි)
මේකේ පිටිපස්සේ ඉන්නේ දේශපාලකයෝ. මේගොල්ලෝ නොදැන ගෙන්නන්න බැහැ මේවා (නි)
එක් කෙනෙක්වත් මෙහෙට ගන්න එපා. කවදාවත් අහලා තියෙනවද ජර්මන් ජාතිකයෙක් හෙරොයින් ගේනවා කියලා? මේවා සමාජ පිලිලයන් (ත)
මේවට ජාති ආගම ගාවගන්න එපා මොක කරත් වැරැද්ද වැරැද්දමයි හොද සිංහලයොත් ඉන්නවා හොද මුස්ලිම්ලත් ඉන්නවා එවගේම නරක මිනිස්සුත් ඉන්නවා මේ හැමදීම කරන්නේ දේශපාලුවෝ (අ)
මුස්ථක්, ඔයා හරි මල්ලි, මම දන්න විදිහට කුඩු කාරයෝ, දේශපාලුවෝ; මේ දෙගොල්ලන්ටම ජාතියක් ජම්මයක් නැ. ඒ නිසා ආගම මෙතන පටලවා ගන්න එපා.(නදී)
නිකන් බයිලා ගහන්නේ නැතුව මේක නතර කරන්න කෝ ඔයගොල්ලන් ගේ බල සේනාව කලින් කරගත්තු වැඩ විදිහට.අවශ්‍ය දේවල් තහනම් අනවශ්‍ය දේවල් ඔහේ කරගෙන යනවා මට පෙන්න මේක නාට්‍යක් වගේ අනුන් ගේ නම විකුණන ජාතිවාදය අවුස්සන්න (අ)
මේක නාට්‍යක් එක දිගට මොකද මේ අහුවෙන්න අහුවෙන්න ඒකම කරන්නේ. වංචාවක් .(නදී)
බය නැතුව ගෙන්න ලංකාවේ හරක් මරන්න විතරයි තහනම්. කව්රු කළත් අපි මේවට විරුද්ධයි.(නදී)