පස් වෙනියාත් රත්නාවලියෙන් ’‘මම පහේ ශිෂයත්ව විභාගය අසමත් වුන නිසා ජනප්‍රිය පාසැලකට යන්න බැරි වුනා. නමුත් මා ඉන් අධෛර්ය මත් නොවී මහන්සි වී පාඩම 20 December 2013
රත්නාවලී පැතුම් ඉටුවෙයි ‘‘ අපොස උසස් පෙළ වාණිජ අංශයෙන් මුළු දිවයිනෙන්ම පළමු වැනියා, පස් වැනියා සහ නව වැනියා අපේ පාසලෙන් බිහි කරන්න අද අපිට හැක 20 December 2013
ගාල්ලේ තරුණයෝ වැඩ පෙන්නති එන්ජින් කාමරයට ජලය කාන්දුවිම හේතුවෙන් ගාල්ලට මුහුදු සැතපුම් 15ක් ඈත මුහුදේ ගිලී යාමේ අවදානමකට ලක්ව තිබූ නෞකාවක් අලුත්වැඩියා කරමින 20 December 2013
අයවැය පැරදීම නරක ලකුණක් පළාත් පාලන ආයතන එකින් එක අය වැය පරාජය වීම ආණ්ඩුව කෙරෙහි ග්‍රාමිය ජනතාවගේ ඇති කලකිරීම පිළිබිඹු කරන්නක් බව ප්රජාතන්ත්රවාදී පක් 20 December 2013
ප්‍රින්ස් ජාත්‍යන්තර පාසලේ නත්තල් උළෙල ජයටම වෙරෝනා නගරයේ ප්‍රින්ස් ජාත්‍යන්තර පාසලේ කුඩා දරු දැරියන්ගේ නත්තල් උළෙල අද (20) දින පැවැත්විණි. 2009 වසරේදී කුඩා දරුවන් දෙදෙනකුගෙන් ආර 20 December 2013
මැති සබේ අය වැය සම්මතයි රට දියුණු කිරීම සඳහා එකමුතු වී වැඩ කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති මුදල් ඇමැති ලෙස අය වැය විවාදයේ පිළිතුරු කතාව කරමින් පාර්ලිමේන්තු 20 December 2013
හෝමගම අයවැය විවාදය නිතී විරෝධීයි හෝමාගම ප්‍රාදේශිය සභාවේ පසුගිය 11 වැනිදා පැවැත්වු පළමු අය වැය විවාදය නීත්‍යනුකූල නැතැයි පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රාණි සමරක 20 December 2013
පේරාදෙණි තුනකට අත්හිටවූ සිර දඬුවම් 2011 වර්ෂයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍රපීඨයට ඇතුළත් වූ සිසුවකුට පහර දී අපයෝජනයට ලක් කර නවක වදය දීම සම්බන්ධයෙන් එම විශ්ව ව 20 December 2013
උහන අය වැය පරදී අම්පාර උහන ප්‍රාදේශීය සභා ඡන්දයෙන් සන්ධානය වැඩි ඡන්ද පහකින් පරාජය විය. පක්ෂව ඡන්ද හතරක් ද, විපක්ෂව ඡන්ද නවයක් ද ලැබිනි. 20 December 2013
මිල්කෝ වර්ජනයේ ප්‍රධාන ඉල්ලීමි දෙකක් මුල් කැරගෙන මිල්කෝ සමාගමේ සේවකයෝ අද සිට වැඩවර්ජනයක් අරඹා ඇත. මිල්කෝ පරිපාලනය ඉවත් කැර වෙනත් අමාත් 20 December 2013
පිටකොටු ගින්නේ හෝඩුවාවක් නෑ කොළඹ පිටකොටුවේ බෝධිරාජ මාවතේ කඩ 104 ක ගින්න ගැන හෝඩුවාවක් නැතැයි පිටකොටුව පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහ 20 December 2013
වාස්ට ඇප ඉල්ලයි 2009 අගෝස්තු මාසයේදී මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දුන්නැයි කියන සිද්ධියේ සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය ප 20 December 2013
බියගම ප්‍රා මන්ත්‍රීට ඇප බලපත් රහිතව වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් පවත්වා ගෙන ගියැයි මධ්‍යම පරිසර අධිකාරියෙන් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු න 20 December 2013
නදීෂා හේමමාලි එජාපයේ ටෙලි නාට්‍ය නිෂ්පාදිකා හා චිත්‍රපට ටෙලිනාට්‍ය නිළි නදීෂා හේමමාලි මෙනවිය එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු එජාප 20 December 2013
ගණිතෙන් දෙවැනියා රාහුලෙන් අපොස උසස්පෙළ ගණිත අංශයෙන් ශ්‍රී ලංකාවෙන්ම දෙවැනි ස්ථානය දිනා ගැනීමට මාතර රාහුල විද්‍යාලයයේ චමෝද් දමිත සමරජීව (19) සමත් විය. 20 December 2013
පොලිස් ආරක්ෂක මැරූ හතරක් ගස් 2002 ජුනි 14 වැනි දා බඩල්කුඹුර බුත්තල පාර වෙහෙරගොඩ දී අත් බෝම්බයක් පුපුරවා හැර පොලිස් ආරක්ෂක සහායක එස් ජයසිංහ මරා, තවත් තිදෙනකු අංගවිකල 20 December 2013
මාලඹේ සල්ලිකාරියත් රිමාන්ඩ් පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක රොහාන් කුමාරසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත් කැර සිටින හිමාලි ක 20 December 2013
‘පහේ සිසුන්ට හොඳ පාසල් දොර වැසීම දෙකේ වැඩක්‘ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ජනප්‍රිය පාසල්වලට යෑමට වරම් හිමිකරගත් සිසුනට ඒ සඳහා අවස්ථාව අහිමි කළැයි කියමින් ලංකා ගුරුසං 20 December 2013
නොටින්හැම් දහම්පාසල් දරුවෝ දස්කම් පෙන්වති නොටින්හැම් ශාන්ති විහාරයේ දහම් පාසලේ සිසුන්ගේ දක්ෂතා එළිදැක්වුණ වැඩසටහනක් පසුගියදින පැවැත්විණි. විහාරාධිපති තෙල්දෙණියේ අමි 20 December 2013
ලක්ෂ තුනක මහ හපන්නු සිව් දෙනා 2013 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ගණිත අංශයේ මුල් තැන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයයේ අධිත වීරසිරි ඩයස් ද, විද්‍යා අංශයේ මුල් තැ 20 December 2013
දොස්තර රිමාන්ඩ් බීමතින් හෙල්මට් නොමැතිව යතුරුපැදියක් පදවා ගෙන යාම, උප පොලිස් පරීක්ෂකවරයකුට පහර දීම, පොලිසියේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදන 20 December 2013
බීලා යතුරු පැදියේ ගියැයි දොස්තර උසාවියට මත්පැන් බී යතුරු පැදියක් පදවාගෙන ගිය වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලි 20 December 2013
‘සීනි බෝල එපා‘ වැටුප් විෂමතා ඉවත්කැර දෙන ලෙස ඉල්ලා දකුණු පළාත් විශ්‍රාමිකයන්ගේ දිස්ත්‍රික් ඒකාබද්ධ සංවිධානය විසින් මෙහෙයවූ උද්ඝෝෂණයක් අද උදෑ 20 December 2013
උසස් පෙළ ප්‍රතිඵල එයි අපොස උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව කියයි. විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල බලා ගත හැ 20 December 2013
මාතලේ නාගරික මන්ත්‍රීට මරණ තර්ජනලු අය වැය පරාජය කිරීමට සහ නගරාධිපති හා කොමසාරිස්වරයා ඉවත් කිරීමට තමන් උත්සාහා දරනවායැයි පවසමින් තමා සහ පවුලේ අය මරා දමන බවට කිසි 20 December 2013
ෆේස්බුක් මිතුරෝ අභය දානයේ බහරෙන්හි රැකියා කරන සුදේෂ් කරුණාතිලක මහතා සහ තවත් ෆේස්බුක් මිතුරු පිරිසක් එක්ව හරකුන්ට අභයදානයදීමේ පිංකමක් 26 වැනිදා සවස 03 ට කෝට 20 December 2013
මාර හොරෙක් බුලත්සිංහලින් අල්ලයි ලොකු ලොතරැයියක් ඇදුණු බවට විශ්රමිකයනුත්, බිරිය රට සිට එන බව පවසා සුඛෝපබෝගී කුලී රියදුරනුත් රවටා ඔවුන්ගෙන් කා බී මුදල් හා ජංගම දු 20 December 2013
කොටි අවි සැපයුම්කරු පිටුවහල් ශ්‍රී ලංකාවේ කොටි සංවිධානයට හොරෙන් අවි ආයුධ සැපයීමට උත්සාහ කළැයි වරදකරු වී වසර ගණනාවක් ඇමෙරිකාවේ සිරගතවී සිටි බාල්රාජ් නායිතු (51) 20 December 2013
‘ඉසුරුපායේ ගින්න පාලනය කළා‘ බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ සිව් වැනි මහලේ විශ්‍රාම වැටුප් අංශයේ හටගත් ගින්න අමාත්‍යංශ සේවකයන් හා ගිනි නිවන භටය 20 December 2013
අද කාලගුණය (දෙසැම්බර් 20) දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. අපරභාගයේදී සහ රාත්‍රී 20 December 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026