ජනතා විමුක්ති පෙරමු‍ණේ හා සන්ධාන ආධාරකරුවන් අතර බඩල්කුඹුරේ ගැටුමකින් සන්ධානයේ දෙදෙනෙකු තුවාල ලැබු බවත් ඉන් පසුව ඩිපෙන්ඩර් ජීප් රථවලින් පැමිණි බව කියන පිරිසක් ජවිපෙ ඡන්ද වේදිකාවට වෙඩි තබා ගිනි තබා පලා ගිය බවත් පොලීසියට පැමිණිලි කැර ඇත.