දිවයිනට පැමිණි චීන වීශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු රූ රැජිනියෝ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සිට කෙළින්ම හබරණ බලා පිටත් වුහ.
ඔවුන් දින හතරක් හබරණ සිනමන් ලොජ් හි නවාතැන් ගන්නා අතර සීගිරිය, පොලොන්නරුව සහ හබරණ යන පෙදෙස්හි වන ජීවී අසිරිය නරඹමින් සංචාරය කිරීමට නියමිතය.





















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයිනේ, ඔය ප්‍රාදේශීය සබාවෙන් බේරිලා ඉන්නවා හොදයි. (නදී)
අපේ රටේ සිරි නරඹා , අපේ මිතු දම් රැගෙන ඔබගේ රටට ගොස් පවසන්න , ඔබගේ ජනතාවට ලංකාවට එන්න කියලා ලංකාවේ සිරි නරඹන්නට (අ)
ආ... මෙයාල මේඩ් ඉන් චයිනා ඔරිජිනල් අය නොවේ. (නදී)
බිලියන එක හමාරක් විතර ජනගහනයක් හිටියත් අපේ තරම් සුරුපිනියෝ නැහැ වගේ. (නදී)
සිරිසේන., ඉතින් මේ චිනේ විතරක් පවත්වන තරඟයක් තමයි, ඔබට ටිකක් වැරදිලා. ලෝක රු රැජින තරගයක් කියල, මම හරි නේද....? (ස)
නංගිලා බලාගෙන හබරණ අලි හරිම ලොකුයි (නදී)
අනේ! ඔවුන්ව ආරක්ෂා කරගන්න (නි)
මොනතරම් ලස්සනද? (නි)
අනේ! මේ චීන නංගිලා ටික තංගල්ලට, හම්බන්තොට පැත්තට යන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. (නි)
මේවා දකිනකොට අපේ කෙල්ලෝ ගැන දුක හිතෙනවා (නදී)
මීට වඩා ලස්සන කෙල්ලෝ අපේ ගමේ (අනුරාධපුරයේ) ඉන්නවා (නි)
හරිම ලස්සනයි. ගොඩක් ආසයි මට නම් (නි)
යන්නකෝ තංගල්ලේ. එහෙනේ ආශ්චර්යජනක. (නි)
චීන සංචාරකයෝ බුරුතු පිටින් ඒවි. හොඳ ආකර්ෂණයක්. (නදී)
ඉතා හොඳයි ඔවුන්ගේ පැමිණීම. (නි)
චීන කෙල්ලන් විතරද මන්දා මේගමන ලෝක රූ රැජින තරඟයට ඉන්නේ? (නි)
ෂා මරු කෙල්ලෝ සෙට් එක , පහල ඉදල දෙවන පින්තුරේ බස් එකේ වීදුරුව ළග ඉන්නේ ළග ඉන්න කෙල්ලගේ අාච්චිද ? (නදී)
අපේ කෙල්ලෝ කොච්චර ලස්සනද? (නි)
මට නම් ලස්සනක් නැහැ (නි)
හරිම ලස්සනයි (නි)
කොහේ ගියත් තංගල්ල පැත්තේ නම් යන්න එපා (නි)
මේ තරුණියන්ට කරදරයක් නොවී ප්‍රීතිමත් නිවාඩුවක් ගත කරන්න ලැබේවි යැයි සිතනවා. (නි)
මෙහෙම කට්ටියක් දැක්කමයි ජීවිතේටම. (නි)
හරිම ලස්සනයි (නි)
ලංකාවේ නංගිලා තරම් ලස්සන නැනේ... (දී)
සන්තෝසයි (දී)
හොඳයි. මට නම් පෙනෙන්නේ මේ ඔක්කොම එක වගේ. (නි)
ලස්සනයි (දී)
හබරණද ඉන්නේ , මම අදම හබරණ යනවා (දී)
මේ ගොල්ලෝ ඇවිත් හොදට ඉදල යනවා මිසක් මොනවද මේ ගොල්ලෝ සංචාරක කර්මාන්තයට කරන්නේ මීට වසර කීපයකට පෙර ජර්මනියේ සිට පැමිණි අය විනෝද වෙලා ගියා බොරු වියදම් (අ)
ඔබ සැම සාදරයෙන් පිළිගනිමු (අ)
කාලයක් තිස්සේ අපේ ලෝකල් දේශපාලුවන්ට මේ රටේ යුවතියන්ගේ ලස්සන පේන්නේ නැතුව ගියා වත්ද කියල හිතෙනවා. කොහොමටත් කුඩු සල්ලි වලින් හොඳ ඉල්ලුමක් තියේවි. (අ)
එහෙ තෝරණ අයත් අපේ රටේ තෝරන් කට්ටියට දෙවැනි නෑ වගේ (අ)
අපිට චීනෙන් අඩුවෙලා හිටියේ රූප සුන්දරියෝ විතරයි. දැන් ඒකත් හරි! (නි)
මෙයාල මේ චීනෙන් ආපු නිසා මෙච්චර සැලකිලි. නැතිනම් අපේ රටේ කොච්චර ලස්සන කෙල්ලෝ ඉන්නවාද. (අ)
අපරාදේ මම අද උදේ තමයි හබරණ ඉඳල නුවර ගෙදරට ආවේ, (අ)
අපේ රට කොච්චර නම් සුන්දර ඇද්ද මේ වගේ තරඟයක් පවත්වන්න අපේ රටම තෝරගත්ත එක. (නි)