සෑම දේකටම බදු ගසන රජය පාරේ බුලත් කෙළ ගැසුවත් දඩ ගැසීමට යතියි   ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේණ්තු මන්ත්‍රී අනුර කුමාර දිමානායක මහතා ඌව පළාත් සභා ඡන්ද රැලියක් අමතමින් වැලිමඩ බෝගහකුඹුරේ දී   කීවේය.