නාවික ඇබෑසිය ජයලලිතාට අජීර්ණ වේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඒකාබද්ධ මුහුදු අභ්‍යාස පැවැත්වීමෙන් ඉන්දීය රජය තමිල්නාඩු ජනතාවගේ හදවත තුවාල කර ඇතැයි චෝදනා කරමින් ත 22 December 2013
අලි බලා ගන්න ස්වීඩනයෙන් ඇවිත් හීලෑ අලින් සමඟ තුන් මාසයක් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට ස්වීඩන් පෙර පාසල් පාලිකාවක සීගිරියට පැමිණ සිටින්නීය. ඇය බර්ගිටා ප 22 December 2013
ලංකාවත් ආසියාවේ කුඩු කේන්ද්‍රයක් ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානයේ සිට ඉන්දියාව ඔස්සේ ශ්‍රී ලංකාවට මහාපරිමාණ වශයෙන් හෙරොයින් මත් කුඩු ප්‍රවාහනය කිරීමේ ජාත්‍යන්තර ජා 22 December 2013
දකුණූ සුඩානෙට යන්න බෑ දකුණු සුඩානයේ යුධමය වාතාවරණය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු එරටට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම තාවකාලිකව නවතා දමන බව විදේශ සේවා 22 December 2013
මානව හිමිකම් කොමිසමෙන් නියෝගයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට රසායනාගාර සහකරුවන් බඳවා ගැනීමේ සමූඛපරීක්ෂණයට කැඳවීම සිංහලෙන් පමණක් පළ කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා 22 December 2013
කාරය සුපිරි මඟෙන් එළියට පනී ගාල්ල දෙස සිට පැමිණි කාරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 23 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට පැණ අනතුරට ලක්වී ඇතැයි අධිවේගී ම 22 December 2013
පානදුර තරුණයාගේ ලන්ඩන් සිහිනය බොඳවේ එංගලන්තයට යෑම සඳහා රුපියල් ලක්ෂ 45ක වත්කම් ඇති බවට බැංකු සහතිකයක් දෙන බව කියූ ජෝඩුවක් තමාගෙන් රුපියල් දෙලක්ෂ පනස් හතර දහසක් වංචා කළ 22 December 2013
ලංකා ධීවරයෝ 168ක් තමිල්නාඩු හිරේ ඉන්දීය වෙරළාරක්ෂක බළකායෙන් ධීවර යාත්‍රා 31 ක් ද, සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවරයෝ 168 දෙනෙක් තමිල්නාඩුවේ බන්ධනාගාර ගත කරනු ලැ 22 December 2013
‘රතුපස්වලට විසඳුම් නැතිනම් කම්හල ළඟ පැල් බඳිනවා‘ ‘ආණ්ඩුව මාකට් කළේ යුද්ධය. මේක එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ බුදලයක් නෙමෙයි. මේක එක්කෙනකුගේ දෙන්නකුගේ භූදලයක් නෙමේ. ලක්ෂ ගණනක් තරුණ තරු 22 December 2013
වලවේ අඹ කුණු ගොඩට ඇඹිලිපිටිය, උඩවලව හා කොළඹගේආර ඇතුළු වලවේ කලාපයේ අඹ මිල පහළ වැටී දහස් ගණන් අඹ විසි කිරීමට සිදු වී ඇතැයි අඹ වගා කළ අය කියති. ගවයින්ග 22 December 2013
මී හරක් මස් කවන්න බැරිවේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් මී හරක් මස් කිලෝ 790ක් විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් දිගන අඹකොටේ විශේෂ කාර්ය බළකායේ 22 December 2013
රට සිගරට් 1653ක් අල්ලයි විදේශ රටකින් අනවසරයෙන් ගෙන ආ සිගරට් 1653ක් අකුරණ නගරයේ හෝටලයක තිබී දිගන අඹකොටේ විශේෂ කාර්ය බළකාය විසින් අද (22) උදේ අත්අඩංගුවට ගනු ලැබී 22 December 2013
ඉරාන නැවියා ගල් පහරින් රෝහලේ ඉරාන නාවික හමුදාවේ භටයන් දෙදෙනකු කොළඹ ඛාන් ඔරලෝසු කණුව අසලින් ගමන් කරද්දී ඉරිදා (21) ගල් ප්‍රහාරයකට ලක් වූ බවත්, එක් නාවිකයකු කොළඹ පෞ 22 December 2013
නෙවිල්ද සිල්වාගේ බෙල්ල කැපේ? ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයයේ නියෝජ්‍ය කොමසාරිස් නෙවිල් ද සිල්වාගේ සේවය ලබන ජූලි මාසයෙන් අවසන් වූ පසු යළි අලුත් නොකිරීමට යතියි 22 December 2013
ජනපති මාධ්‍ය අංශයෙන් කැමරාකරු ඉවතට දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ශ්‍රී ලංකාවට එමින් සිටිය දී ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී ඇමෙරි 22 December 2013
ඉරාන යුද නැව් කොළඹ වරායේ ඉරානයේ 28 වැනි නාවික බලඇණිය කොළඹ වරායට පැමිණ ඇතැයි ඉරාණයේ මේර්හ් ප්රවෘත්ති ඒජන්සිය කියයි. රියර් අද්මිරාල් සියාවස් ජාරේ ටෙහෙරා 22 December 2013
නාපොලි හොර වැඩක් අල්ලයි ශ්‍රී ලංකාවට එවිමට සූදානම්කර තිබූ හාර්ලිඩේවිඩ්සන්,ඩුකාති,බිඑම්ඩබ්ලිව් ආදී අධිබලැති වටිනා යතුරුපැදි කොටස් කීපයක් අඩංගු පෙට්ට 22 December 2013
සාලිය කුමාරයාගේ වැවේ බිසෝ කොටුවත් ඉවරයි විල්පත්තු වන රක්ෂිතයේ පිහිටි කුඩා විලච්චිය වැවේ අලංකාර බිසෝ කොටුව නිදන් හොරුන් විසින් වනසන ලදැයි පොලිසිය හා වනජීවී නිලධරයෝ කියති. 22 December 2013
වල් අලියා තවත් ජීවිතයක් ඩැහැ ගනී මිහින්තලේ මරදන්කුලම පාරේ මූදෑවේදී වල්අලි ප්‍රහාරයකින් 47 හැවිරිදි ගැමියකු මිය ගොස් ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි. සති දෙකක පම 22 December 2013
බදුරලිය රෝහල වැසේ බදුරලිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියළු කාර්යමණ්ඩලය රෝහල වසා වැඩ වර්ජනයක් ඇරඹූහ. රෝහලට ඇතුල් කර රෝහලේ වරදින් රෝගියෙකු මිය ග 22 December 2013
වාසි පැත්තෙන් බොන්න ගිහින් එස්.අයි ගෙදර නඩුවක පැමිනිල්ලට වාසි වු පාර්ශවයක් සමග බොරලැස්ගමුව අවන්හලකදී මත් පැන් බොමින් සිටි උප පොලිස් පරික්ෂකවරයෙකුගේ වැඩ තහනම් කළ බව පො 22 December 2013
රියදුරු පුහුණුවට ගිය කෝප්රල් මරු දකී කොම්පඤ්ඤ වීදියේ සිට රියදුරු පුහුණුව සඳහා පනාගොඩ හමුදා කඳවුරට ගිය කෝප්රල්වරයෙකු අසනීප වී රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව හමුද 21 December 2013
කුණු අල කිලෝ පන්දහසක් දඹුල්ලෙන් අල්ලයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල පෞද්ගලික ගබඩාවක තිබී පනුවන් ගැසූ කුණු අර්ථාපල් කිලෝග්‍රෑම් පන් දහසක් සොයා ගත් බව නිලධරයෝ කියති. 21 December 2013
ඊෂි කෑෂ් කුඩු කාරයා පොලිස් දැලේ ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත් කුඩු විකුනන්නෙකු හෝමාගම පොලිසියේදී කුඩු පැකට් 20 ක් සමග අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි. 21 December 2013
අමල් පෙරේරාගේ යාළුවාත් කට උත්තර දෙයි කොස්ගොඩ සුදු කැස්බෑ සොරකම සම්බන්ධයෙන් මාල දිවයිනේ ක්‍රීඩා උපදේශකයෙකු වන සුපුන් විමල් පූජිත මහතා කොස්ගොඩ පොලිසියට පැමිණ අද කට උත 21 December 2013
හිටි ගමන් වන ඇමති උතුරේදී උඩ නගී වන ජීවී ඇමති විජිත් විජයමුණි ද සොයිසා මහතා අද කිලිනොච්චියේ චුන්ඩි කුලමේ වන ජීවී කාර්යාලයක් විවෘත කළේය. හිටි ගමන් ඇමතිවරයා 21 December 2013
ලොරිය අඩි 200ක් පල්ලමේ හැටන් සිට ගම්පොළ දක්වා ධාවනය වූ ටිපර් රථයක් සැනෙන් ප්‍රදේශයේ දී අඩි 200ක් පමණ ප්‍රපාතයට පෙරැලිමෙන් රැයැදුරා ඇතුළු දෙදෙනකු තුවාල ල 21 December 2013
බාගෙට බාගේ නිධානය බෙදාගන්නට බැරි වේ බාගෙට බාගයක් බෙදා ගැනීමේ කොන්දේසිය මත කැකිරාව විජිත පුර මහ කැලෑවක ගල් තලාවක මැණික් ගනුදෙනුවක් කරද්දී විශේෂ පොලිස් කණ්ඩායමක් වි 21 December 2013
ගණ දෙවියන් කෝටි දහතුනකට විකුනන්න හදලා මැණික් ගල් එබ්බවූ පැරණි ගණ දෙවි ප්‍රථිමාවක් රුපියල් කෝටි දහ තුනකට විකිනීමට ගිය සිව් දෙනෙකු අනුරාධපුර පොලිසිය විසින් සැකපිට අත 21 December 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026