සොරාගන්නා යතුරුපැදිවලට අලුත් චැසි හා එන්ජින් අංක කොටා විකිණු බව කියන ගරාජ හිමියකු හා තරුණයකු විසින් සොරාගන්නා ලදැයි කියන යතුරුපැදි 22 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
මොටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධරයකු හා දැනට සේවයේ යෙදී සිටින නිලධරකු මෙම ජාවාරමට සම්බන්ධදැයි සොයා බලන බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ , මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් කීයටවත් මේ වගේ නීති විරෝධී වැඩ කරන්නේ නැහැ. මාව විශ්වාස නැත්නම් ආර් එම් වී එක ළඟ කැරකි කැරකි ඉන්න බ්‍රෝකර් කෙනෙක් ගෙන් අහලා බලන්න. (නදී)
ඇසු ඇසු තැන හොරකම්. (නදී)