තම ප්‍රශ්නවලට විසදුම් ඉල්ලමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවකයෝ අද (27) කොළඹ  ඩාලි පාරේ මහවැලි අධිකාරිය ඉදිරිපිට උද්ඝෝණයක්  කළහ.

තම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක්ද ඔවුහු ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දුන්හ.

_DSC0241.jpgjjj _DSC0243.jpgrr _DSC0246.jpgmaha _DSC0273.jpg..,, _DSC0282.jpgjjj