රට රැකියාවක් දෙන බව පවසා තමා බිය ගන්වා කොළඹ කොම්පඤ්ඤවීදීයේ පෞද්ගලික ආරක්ෂක සමාගමක ස්ථානාධිපති තමා කෙළෙසීයැයි විසිතුන් හැවිරිදි ආරක්ෂක නිලධාරිනියකගේ පැමිණිල්ලක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියදී අද (27) විභාගයට ගැනිණි.
ආරක්ෂක සමාගමේ ස්ථානාධිපති (53) රුපියල් ලක්ෂය බැගින් වු ශරිරි ඇප දෙකක් මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මෙික පැහැදිලි මදි? (අ)
කාන්තාවක් වශයෙන් ඉතාම සිහිබුද්ධියෙන් සහ කල්පනාවෙන් වැඩ කළ යුතු අවස්ථාවක් තමයි රැකියාවක් සොයාගැනීම.වැරදි පාරේ ගිහින් අමාරුවේ වැටීමටත් නොසිතූ කරදර කඩාගෙන පහත්වීමටත් අද රටේ ඕනෑතරම් අවස්ථා තිබෙනවා. අපේ ගමේ එක්තරා තරුණියක් රැකියාවක් ලබා ගැනීමට තමන්ගේ ආත්ම ගරුත්වය පුජා කළා. රැකියාව ලැබී නම්බුකාර විදියට මුදල් හදල් උපයාගෙන සුදුසු මනමාලයෙක් සොයාගෙන ජයට මඟුල් කන්න සූදානම් වුණා. නමුත් අවසාන මොහොතේ අතීතයේ කළ වැරැද්ද මනාලයාගේ ගෙදරට කෙසේ හෝ ආරංචි වී එක මොහොතින් සියල්ල නැතිවුණා. (නි)
මේ වගේ දේවල් කරන අය අල්ලලා සෞදියේ දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනෑ. (නි)
වනචරයින්ට කනේ පහර දෙන කාන්තාවන් තවත් බිහිවේවා (නදී)
ඒක නම් පුදුම බය ගැන්විල්ලක්... (නි)
අනේ මන්දා, රට රැකියා දෙනවයි කිව්වම බයවෙන්නේ ඇයි ? (නදී)
කියපු විදිහට විදෙස් රැකියාව හොයලා දුන්නා නම් ප්‍රශ්නයක් නැහැනේ (නි)
මේ ලෝකේ මේ නරුමයෝ ඉන්න ලෝකයක් (අ)
අනුර උපාලි හේට්ටිආරච්චි මහත්මය හෙට දවසේ ඔයාගේ දියණියටහෝ සහෝදරියකට ඔවැනි දෙයක් සිදු වුණොත් ඔබ ඔය දේම කියනවාද (අ)
අනේ දෙවියනේ! (නි)
අපරාදෙ තමන්ගෙ ජීවිතේ (අ)
මේ වගේ වැදගත් අහිංසක නොමිනිසුන් තමයි ඉන්නේ අපේ රටේ. වාරියපොළ ගැහැණු ළමයා අර කොල්ලාට ගහපු එක ගැන අපේ සමහරුන්ට නම් හරි දුකයි (නි)
මේ දේවලින් ප්‍රකට වන්නේ ශ්‍රී ලංකාව ස්ත්‍රී දුෂකයින්ගේ පාරාදීසයක් බවට පත්වෙලා හමාරයි කියලා නේද? (නි)