රුපියල් සියයක කප්පමක් නොදුන්නැයි මාතලේ දඹුල්ල පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට පහර දුන් බව කියන වේලාසටහන්කරුවකු අතුඅඩංගුවට ගන්නැයි ඉල්ලා මාතලේ දඹුල්ල පෞද්ගලික බස් සේවකයෝ අද (27) උදෑසන සිට වර්ජනයක් ඇරැඹුහ.
කොන්දොස්තර මාතලේ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
ඡාායාරූප විරාජ් අභයසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කප්පම් ගැනිල්ල නීති ගත කරන්න බැරිද? (නදී)
කිසි වැඩක් නැහැනේ. ලංගම කොච්චර හොඳද? (නි)
කප්පම් ගැනීමත් නීත්‍යානුකුලව කලානම් ඉක්මනින් ආශ්චර්යය කරා යන්න තිබුනා. (නදී)