නෝර්වේ හි ශ්‍රී ලංකා සංගමය සහ අන්තර් ඔස්ලෝ ක්‍රිකට් සමාජ එකමුතුවේ වාර්ෂික පත්වන නෝර්වේ ශ්‍රී ලංකා සංගමයේ ක්‍රිකට් ශූරතා තරගාවලිය ඔස්ලෝ නුවර ඒකෙබර්ග් ක්‍රීඩාංගනයේදි පැවැත්විණි.
සිංහල, දෙමළ, මුස්ලිම් හා විවිධ ජාතික විදේශික ක්‍රීඩකයෝ ද තරඟ කළහ. මෙවර 2014 ශූරතාවය අන්තර් ඔස්ලෝ ක්‍රිකට් සමාජය විසින් දිනා ගන්නා ලදී.
නෝර්වේ රාජ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම අරමු‚න් ආධුනිකයන් සදහා ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වාදීමේ විශේෂ වැඩ සටහනක්ද එදින පැවැත්විණි. බාල තරුණ මහලූ සියලූ දෙනා ක්‍රිකට් ගැසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි හොඳයි, ගහමු ගහමු. ක්‍රිකට් වලිනුත් පුළුවන්නේ රටට අත හිත දෙන්න. (නි)
මට සුන්දර අතීතයක් මතක් වෙනවා (නි)