අන්තර්ජාල සිදුවීම් සම්බන්ධ පැමිණිලි එක්දහස් තුන්සීයක් ජනවාරි මාසයේ සිට ජුලි මාසයේ 31 දා දක්වා ලැබී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.
මෙයින් බොහෝමයක් පැමිණිලි ව්‍යාජ අතර බොහෝමයක් පැමිණිලි ව්‍යාජ ලෙස සකස් කරන ලද ෆේස්බුක් ගිණුම් පිළිබද ඒවා බවත් හෙතම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොඳ දේකට යොදාගන්නවා නම් කොච්චර හොඳද? (නි)
වැරදි වැඩ කරන මිනිසුන් තමන්ගේ වැරදි වහගන්න පැමිණිලි ගොනු කරන්න පුලුවන් ඒනිසා ඒ පැමිණිලිකරුවන් ගෑන විශේෂයෙන් සොයා බැලිය යුතුයි.මූණුපොතේ කාටත් නිදහස් අදහස් ප්‍රකාශ කලහැකි තැනක්. එය සමජ විරෝධි වැඩවලට යොදාගන්න අයට දඩුවම් කලයුතුයි. (අ)