ගාල්ල මහ නගර සභාවේ සෞඛ‍්‍ය පරීක්ෂකවරු අද (27) වැඩ වැරූහ.
ඉහළ නිලධරයකුගේ ක්‍රියා කළාපය නිසා රාජකාරී කළ නොහැකි බව එහි ප්‍රකාශකයෙක් කියයි.
ගාල්ල මහ නගර සභාවේ සෞඛ‍්‍ය පරීක්ෂකවරු අද (27) වැඩ වැරූහ.
ඉහළ නිලධරයකුගේ ක්‍රියා කළාපය නිසා රාජකාරී කළ නොහැකි බව එහි ප්‍රකාශකයෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මස් කඩ වලින් ජරාව අරගෙනද ලොක්කා ලෙඩේ දැම්මේ? (අ)
මස් කඩ වලින් හා බත් කඩ වලින් ජරාව ගත්ත නිසා ඉහල නිලධාරියා බැන්නද? (නදී)
මේ ගැන පුදුමවිය යුතු නැත. කොහොමත් මෙයාල ඉන්නේ වැඩවරලා වගේනේ (නි)
අනේ අපේ ගමටත් " වර්ජන" ලෙඩේ බෝවෙලා වගෙයි (අ)
හැම දෙයකටම වැඩ නවත්වන එක බෝවෙන ලෙඩක් වෙලා. මේවාට විසඳුම් හොයන්න රජය වගබලාගන්න ඕනෑ. යම් ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ මිනිසුන්ගේ රාජකාරි ප්‍රශ්න විසඳන්න. අනුමැතියකින් තොරව කරන වැඩ නැවතීම් වලදී පඩි ගෙවීමේ නතර කරන්න ඕනෑ. සමහරු ලෙඩ නිවාඩු දමලා පෙළපාලි වල යනවා. ලෙඩ නම් කොහොමද ඒවගේ වැඩ කරන්නේ? (නි)