යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික තේරු උත්සවය අවසන් දින පූජාවට අට ලක්ෂයක් එන්නට ඇතැයි කෝවිල් ආරංචි කියයි.

කතරගම දෙවියන් වෙනුවෙන්  කතරගම ඇසල උළෙලෙන් පසුව නල්ලූර් කෝවිලේ මෙම උත්සවය දස දිනක් පුරා පැවැත්වේ.

කෝවිල් බිම වන්දනාකරුවන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගියේය.

naur-kovil-(1) naur-kovil-(2) naur-kovil-(3) naur-kovil-(4) naur-kovil-(5)