IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පාරට ගන්න ඉඩම් වලට වන්දි ඉල්ලයි

දඹුල්ල-ගලේවෙල මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දී සංවර්ධනයේ නාමයෙන් ඉඩම් කොල්ලකෑමක් සිදු වන බවත්, නීත්‍යනුකූලව ඉඩම් පවරාගෙන මහජනතාවට සහන ලබා දෙන තෙක් ඉඩම්වලට ඇතුළුවීමට කිසිවකුට ඉඩ නොදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රංගිරි දඹුලු රාජමහා විහාරාධිපති ඉනාමළුවේ ශ්‍රී සුමංගල මාහා නා හිමියෝ කියති.

දඹුල්ලේ සිට තලකිරියාගම, පහලවැව කළුපාලම දක්වා ඇති ඉඩම් කොටස් රංගිරි දඹුලු රජමහා විහාරය සතු වන බව ද, 1931 අංක 19 දරණ විහාර හා දේවාලගම් ආඥාපනත යටතේ ඒවා පාලනය වන බව ද, එම ඉඩම් ගම්මුන් විසින් රාජකාරි හා බදු පදනම මත දීර්ග කාලයක් තිස්සේ බුක්ති විඳනිව බව ද මහ නා හිමියෝ පවසති.

රටේ සංවර්ධනයට විරුද්ධත්වයක් නැතත් එවැනි කටයුතු වල දී ගැසට් පත්‍රයක් මගින් ඉඩම් පවරාගෙන වන්දි ගෙවීම් කළ යුතු යැයි මීට පෙර තමා හමුවීමට ආ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් උපදෙස් දුන්නත් මේ වන තෙක් එලෙස සිදුවී නැතැයි කියන මහා නාහිමියෝ මෙලස ඉඩම් ගැනීමට තමන් වහන්සේ කැමැත්ත පළ කළ බව කියමින් ගම්මුන් මුලා කරන බව ද සඳහන් කරති.

 



අදහස් (0)

පාරට ගන්න ඉඩම් වලට වන්දි ඉල්ලයි

සමන්ත Tuesday, 26 August 2014 06:21 PM

සාධාරණයි (දී)

:       0       0

ගාමිණී Tuesday, 26 August 2014 12:14 PM

මේකට ලියන අය නැද්ද ? (දී)

:       0       0

ගාමිණී Tuesday, 26 August 2014 06:59 AM

නිලධාරීන්ගේ වරදින් අන්තිමේ පදිංචි කරුවන්ට වන්දි මුදලුත් නැහැ.විකල්ප ස්ථානත් නැහැ.(දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Tuesday, 26 August 2014 06:59 AM

නායක හාමුදරුවන්ගේ කතාවත් හරි.(දී)

:       0       0

පියල් Tuesday, 26 August 2014 02:09 PM

අනේ මන්දා (දී)

:       0       0

ගුනේ Tuesday, 26 August 2014 07:09 AM

මොකද වෙන්නේ (දී)

:       0       0

ජනක Tuesday, 26 August 2014 07:12 AM

අයියෝ අපේ සල්ලි (දී)

:       0       0

ඉසුරු Tuesday, 26 August 2014 07:19 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 235 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 568 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1766 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1634 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 122 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 1430 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1239 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 397 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site