සිය නිවසේ හදාගෙන යන නාන කාමරයේ කසිප්පු පෙරූ බව කියන ගුවන් හමුදා සැරයන්වරයකු  අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය කියයි.