මගමරු බරට වැඩ ගෙවුණු දින අට දී රිය අනතුරු වලින් 53 දෙනකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඉකුත 17 April 2016
අයිඑම්එෆ් ණය තව සති දෙකකින්? අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ණය මුදල ඉදිරි සති දෙකක කාලය ඇතුළත ලැබෙතියි ශ්‍රීලංකාව අපේක්ෂා කරයි. රට මුහුණදී සිට 17 April 2016
පැය 24 න් දෙකෝටියට කිට්ටු කරයි අප්‍රේල් 15 වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රුපියල් එක්කෝටි හැත්තෑ හය ලක්ෂයක වාර්තාගත ආදායමක් උපයාගත් බව එහි අධ්යක්ෂ එස්.ඕපනායක ම 17 April 2016
නෑගමන අවසන් ගමනින් අවසන් අගුරුවාතොටදී ත්‍රීරෝද රියක් ලොරියක හැපී ත්‍රීරෝද රියේ ගමන්කළ සිව් හැවිරිදි පිරිමි දරුවකු හා මාස 18 ක දැරියක මියගිය බවත් සිව්දෙ 17 April 2016
රස්නෙ මැයි මැද වෙනකන් ඉන්දියා සාගරය ඔස්සේ හමායන සුළගේ ගමන් අත වෙනස්වී තිබීම නිසාත්,මුහුදේ උෂ්ණත්වය ඉහළ ගොස් තිබීම මෙන්ම අහස වසාගෙන සිටින වළාකුළු ආවරණය 17 April 2016
පීසීලා දෙකක් රඳවාගනී - මැණික් මුදලාලිගෙනුත් ප්‍රශ්න කරයි ලග්ගල පොලිසියේ ටී 56 ක් හා රිවෝල්වර් හතරක් පැහැරගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න 17 April 2016
පත්තර මිණි පහනක් නිවී යයි ශ්‍රීලංකාවේ පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ සුමනා සපරමාදු මෙනෙවිය (91) අභාවප්‍රාප්ත වූවාය. කොළඹ විශාකා විද්‍යාලයෙන් සිලෝන් ය 17 April 2016
The Jungle Book තිරයෙන් පිටුපස පසුගියදා එළිදැක්වූ The Jungle Book චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහෝමයක් හිමිවමින් පවතිනවා. ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය වූ චිත් 17 April 2016
Titanic Theme Song එක මේ විදිහට අහලා තියෙනවද ආදරෙයි මං ආදරෙයි... රෝස් තවමත් ආදරෙයි... කියලා රෝස් කිවුවට අයිස් වතුරෙ නිදි කරෝලා ජැක්ව මරාගත්තෙ රෝස් කියලයි ටයිටැනික් ප්‍රේමී ගොඩක 17 April 2016
අරියානා ග්‍රැන්ඩේ භයානක කෙල්ලෙක්ලු අරියානා ග්‍රැන්ඩේ කියන්නේ ලාබාල ගායිකාවක් ලෙස නම් වෙලා හිටපු ගායිකාවක්. පසුගිය දා ඇගේ ගීත ඇල්බමයේ නවතම ගීතයක් වන Dangerous Woman (Visual 1) නම් ගී 17 April 2016
සනීගේ ගීතයක් එළියට ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව ඇති සනී ලියෝන්ගේ නවතම චිත්‍රපටයක් වන One Night Stand චිත්‍රපටයේ ගීතයක් මෙවනවිට අන්තර්ජාලයට එක්කොට තිබේ. ISHQ 17 April 2016
වැට් බද්ද මැයි මාසයේ සිට ඉහළට එකතු කළ ආදායම මත පැනවෙන වැට් බද්ද මැයි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අනුව වැට් බද්දෙන් වැඩි බලපෑමක් එල 17 April 2016
පොලිස්පති තරගෙට තිදෙනෙක් 34 වැනි පොලිස්පති සඳුදා (18) තේරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. ජේ්්යෂ්ඨ 17 April 2016
කලා කටයුතුවලින් පොඩි බ්රේක් එකක් ගත්තා මේ දිනවල පුංචි තිරයේ නිතර දකින ලැබෙන යොවුන් නිළියක ලෙස පබසරා මධුෂානි කාරියවසම් හට විශේෂිත තැනක් හිමිවේ. දැනට ස්වාධින රූපවාහිනි 17 April 2016
ඩඩ්ලි ගුණසමරුවට පිංකමක් ලංකාවේ හිටපු අගමැතිවරයකු වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 43 වැනි ගුණසමරුව පිංකම කොළඹ කුරඳුවත්තේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පැවැත්විණි 17 April 2016
මරුවා කේක් කෑල්ලේ ඉඳලා කේක් කෑමෙන් පසුව අනුරාධපුර නගරයේ පාසලක දැරියක (16) මියගිය බව පොලිසිය කියයි. මරණයට හේතුව සොයාගැනීම සඳහා මරණ පරීක්ෂණයක් පැවැත්වේ. 17 April 2016
වල් අලි පහරින් තව ගොවියෙක් මරුට අනුරාධපුර ඉදෝගම නෙල්ලිකුලමේදී අද අළුයම වල් අලි ප්‍රහාරයකට ලක්ව එක් දරු පියෙක් (48) මරුමුවට පත්විය. සංගීත සංදර්ශනයක් බලා මිතුරකු 17 April 2016
ටාසන් නැවතත් කැලේ වීරයා ලෙස බොහෝ දෙනා හඳුන්වන ටාසන්ගේ තවත් චිත්‍රපටයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එම චිත්‍රපටය නම් කර ඇත්තේ The Legend of Tarzan ලෙසය 17 April 2016
'නෙතු අග රැඳි' මියුසික් විඩියෝ රූපගත කිරීම් ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන ලකිත ෂෙමන්ගේ අලුත්ම ගීතය වූ 'නෙතු අග රැඳි' මියුසික් විඩියෝව පසුගියදා රූපගත කෙරුණි. ලකිතගේ පද රචන 17 April 2016
සාරංග - උමාලි ජපානයේදී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා ලෝක ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන නීල්සන් ආයතනය සමග වාර්ෂිකව පවත්වනු ලබන ස්ලිම් නීල්සන් ජනතා 17 April 2016
මේ ඔක්කොම කටින් අලා වාර්දී යනු සිය හඬින් ඉතා සූක්ෂම නිර්මාණ සිදුකරන්නෙක්. ඒ නිසා යූටියුබ් අඩවිය තුළ අලා වාර්දී යනු (Alaa Wardi) ප්‍රකට චරිතයක්. මේ ඔහු ගා 17 April 2016
ජපාන සංචාරය ප්‍රතිමා නිර්මාණය වන්නේ ජීවත්ව සිටි කාලයේදී රටට - ලෝකයට වැඩදායී වූ මිනිසුන් වෙනුවෙනි. සතෙකු වෙනුවෙන් ප්‍රතිමාවක් නිර්මාණ 17 April 2016
ඇස මගහැරීම මෙම තරුණයා කරන ඇස් බැන්දුම සැබැවින්ම සත්‍ය යැයි කියන්නට මුලින්ම සිත මැලි වන්නෙ එය පිරිසක් ඉදිරියේ ඉදිරිපත් නොකරන නිසාවෙනි. නමුත් 17 April 2016
ළඟදීම තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා වෘත්තීම වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරන ඔහු ප්‍රදීප් රංගන වේ. රසික ආදරය නොඅඩුව හිමි වන ඔහු සමග පැවැත්වූ කතාබහකි මේ. පෙම් 17 April 2016
රඟපාන්න මම කැමති නැහැ නර්තන ශිල්පිණියක් විදිහට කලා කලා ක්ෂේත්රයට එක් වූ දිල්රුක්ෂිකා ප්‍රනාන්දු මේ වනවිට නිරූපිකාවක ලෙස නිරූපණ ක්ෂේත්රයටද අවත 17 April 2016
අලින්ගෙත් හිසතෙල් ගායි පින්නවල අලි අනාථාගාරයේ අලින්ටද අද (16) හිසතෙල් ගෑම චාරිත්‍රානුකූලව සිදුකැරිණි. අලින්ට හිසතෙල් ගෑමෙන් පසු පලතුරු වට්ටියක්ද ලබ 16 April 2016
නැකතට හිසතෙල් ගාන්න ජනපතිත් එක්වෙයි අලූත් අවුරුදු චාරිත්‍රානුකූලව හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල, ම 16 April 2016
කලේගානේ නිවාස දෙකක් ගිනිබත් සිකුරාදා (15) රාත්රියේදී කලේගාන වටරැක නිවාස 2ක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇතැයි පෝද්දල පොලීසිය පවසයි. එම නිවාස 2 හි තිබු ර 16 April 2016
‘හිසතෙල් ගෑමේ නැකත වැරැදියි‘ - මහින්ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ (16) මහනුවරදි හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සහභාගි විය. මහනුවර ශ්‍රි දලදා සමිඳුන් වැඳපුදා 16 April 2016
ටයිටස් මාමාව සිහිවීම වෙනුවෙනි ටයිටස් තොටවත්ත නොහෙත් අපි ආදරයට කියන ටයිටස් මාමා ජීවත්ව සිටියා නම් හෙටට ඔහු සමරන්නේ (1929 අප්‍රේල් 17) 87 වැනි උපන්දිනයයි. ඔහු තිර 16 April 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026