නයි හාමි තරුණයාගේ රෙදි ගලවයි
නිෙවසකට පැමිණි නාගයෙකු ඉවත්කර දිය හැකිදැයි විමසමින් ප්රදේශයක නමක්ද සඳහන් කර මුහුණු පොතට එක්කර තිබුණු පෝස්ටුවකට ප්රතිචාර දක්වමින් නයා අල්ලන්නට ගිය තරුණයෙකු, නයා දුටු සැනින්ම බියට පත්වී පැනගිය පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා වෙයි.
පසුගිය දිනෙක පෙරවරුවේ, තරුණියක විසින් මුහුණු පොතේ තම ගිණුම හරහා පෝස්ටුවක් පළකරමින්, ප්රදේශයේ නමද සඳහන් කර එම ප්රදේශයේ ‘‘නයෙක් අල්ලන්න පුළුවන් කවුද ඉන්නේ” යැයි විමසා ඇත. එයට එම ප්රදේශයේම තරුණය