නැටුම් ගුරුවරියගේ අමුතු නැටුමෙන් විදුහල්පතිට යකා වැහිලා
නැටුම් කාමරයේ බෙරවලින් නැටුම් ගුරුවරිය නටමින් සිටි අමුතුම නැටුම විදුහල්පතිගේ අතටම හසුව දැන් විදුහල්පතිගේ පදයට නටන පුවතක් කරන්දෙණිය පැත්තේ පාසලකින් අසන්නට ලැබේ.
නැටුම් කාමරයේ බෙර තිබෙන්නේ නැටුම් ඉගෙන ගන්නා සිසු, සිසුවියන්ට නටන්නය. නැතහොත් බෙර වාදන ඉගෙන ගන්නා සිසු, සිසුවියන්ට බෙර පද වාදනය කරන්නටය. ගුරුවරිය සිටියේ මේ දෙආකාරයම ළමයින්ට ඉගැන්වීමටය. මේ දෙකම කරන අතර මේ ගුරුවරිය නැටුම් කාමරයේ බෙරවලින් අමුතුම නැටුමක් නැටුවාය.
නැටුම් ගුරුවරියගේ මේ අමුතු නැ