පෝරමය පුරවන්න දුරකතනය ඉල්ලුවාම මළ පැනලා
ආයතනයක සේවාවක් ලබා ගැනීම සඳහා පැමිණි කාන්තාවකට එම සේවා අවශ්‍යතාවය සපුරා දීම සඳහා සම්පූර්ණ කළ යුතු පෝරමයක ඇගේ දුරකතන අංකය සටහන් කළ යුතු බැවින් එය ඉල්ලා සිටි එම ආයතනයේ විෂය බාර නිලධාරියකුට මෙන්ම එම ආයතනයේ ප්‍රධානියා ඇතුළු සෙසු සේවකයින්ට අදාළ කාන්තාවගේත් ඇගේ සැමියාගේත් තර්ජනවලට මුහුණ දීමට සිදුව ඇතැයි කියවෙන සිද්ධියකි.