මිතුරාගේ මිනියට ආචාර කරන්න යාළුවෝ මෝචරියේ පොරේ හොඳම හිතවතා හදිසියේ මියගියාට පසු දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරිරාගාරයේ ශීතකරණයේ තැන්පත් කර තිබුණු අවස්ථාවේ දී අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කර අවසරයකින් තොරව මහ රෑ මෘත ශරීරාගාරය අසලට පැමිණ මියගොස් ඇති හිතවතාට කතා කොට ඇතැයි කියන තරුණයන් දෙදෙනෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වෙයි. 24 December 2022
කෝච්චියේදී හොරා ගිල්ල රන් මාලය බඩෙන් අතුරුදන් රන් මාලයක් කඩාගෙන දිවයන විට පසුපසින් එහි හිමිකරු දිවගෙන ආ නිසා සොරා එය ගිල දැමුවත් පසුව ගිල දැමූ මාලය අතුරුදන්වීමේ පුවතක් වෙරළබඩ ප්‍රදේශයකින් වාර්තා වේ. 24 December 2022
ලාබෙට බිත්තර කන්න ගිහින් හොට බිම ඇනගෙන දෛනික වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග වැඩි මිලට බිත්තර මිලදී ගැනීම වෙනුවට කිකිළියන් සිව් දෙනෙකු ඇතිකිරීමට මිලදී ගැනීමට ගොස් අමාරුවේ වැටුණු පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. 24 December 2022
කට වරද්දාගෙන මඟුල කඩාගෙන තම අයියාගේ පුතාගේ කතාවක් හේතුවෙන් විවාහයක් නතර වූ පුවතක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. 24 December 2022
ගෙදර බල්ලත් පුතාගෙ ඉස්කෝලෙටම යවලා ගෙදර ඇති දැඩිකළ බල්ලා බුරනවා වැඩියි පවසා දරුවා ඉගෙනුම ලබන පාසලට ගෙනවිත් දැමූ පියකු පිළිබඳව ගම්පහ දිසාවේ ගමකින් වර්තා විය. 23 December 2022
කුණු කොන්ත්‍රාත්තුවට සායමත් හේදිලා නිවසේ දෛනිකව එකතුවන කැළි කසළ බැහැර කිරීමට යොදාගත් අපූරු උපක්‍රමය නිසා අමාරුවක වැටුණු කෙනෙකු පිළිබඳ දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 21 December 2022
මුදලාලි දැක්කාම අන්ධයාගේ ඇස් පෙනිලා සිඟමන් යදිමින් සිටි දෑස් නොපෙනෙන යාචකයකුට හදිසියේ පැරණි හිතවතකු මුණගැසීමත් සමඟ අන්ධභාවය අතුරුදන්වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ උතුරු මැද පළාතෙනි. 20 December 2022
විහිළුවක් මුවාවෙන් ගින්නක් අවුලා යාළුවාට ලක්ෂ 3ක් නැතිවෙලා එක මග ගොස් කළ විහිළුවක් නිසා අඹ යහළුවාගේ ලක්ෂ ගණනක රිය අනතුරු රක්ෂණය වන්දිය අහිමි කළ අපූරු මිතුරකු පිළිබද පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ. 20 December 2022
බිත්තරේ අවුලෙන් කකුලක් නැති වෙලා දහවල් බත් පතට තම්බපු බිත්තරයක් නොදැම්මැයි උරණ වූ පුතකුට කකුලක් අහිමි වීමේ සිද්ධියක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ. 20 December 2022
සරම බසයේ තියා මගියා බැස ගිහින් අබලන් බසයක නැගී ගමන් ගත් මගියකු ගමනාන්තයේ දී ඇඳ සිටි සරම බසයේ දමා අඩ නිරුවතින් බසයෙන් බැස යාමේ අපූරු පුවතක් දකුණු පළාතේ උප නගරයකින් අසන්නට ලැබිණි. 13 December 2022
සැමියාගේ ෆෝනයේ බිරියට අමුතු නමක් දාලා තම දුරකතනයේ දත්ත ගබඩාව තුළ බිරියගේ නම ලෙස අමුතුම අන්වර්ථ නමක් සටහන් කරගෙන සිටින සැමියකු පිළිබඳ පුවතක් අනුරපුරෙන් වාර්තා විය. 13 December 2022
මිතුරාගේ ‘ ලයිසමෙන්’ සිසුන්ට හොඳ පල්ලමක් ලැබිලා පාසල් ආපන ශාලාවෙන් ආහාර පාන නොමිලයේ ලබා ගැනීමට අපූරු අවසර පතක් රැගෙන යන සිසු පිරිසක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. 12 December 2022
දවසකට බිත්තර 5ක් කාලා ජොබ් එකට තට්ටු වෙලා දවසට බිත්තර ගෙඩි පහක් කෑවා යැයි වේටර්වරයෙක් සේවයෙන් ඉවත් කර ඇතැයි කියන ආපන ශාලාවක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 10 December 2022
බසයට නයයි පොළඟයි රිංගා මහා ජංජාලයක් දකුණු පළාතේ ලුණු ලේවායට ආසන්නයේ පිහිටි ගම්මානයක සිට ප්‍රධාන නගරය දක්වා ගමන් කරන පෞද්ගලික බස්රථයකි. උදෑසන යන ගමනක් නිසා බසයෙහි සෑහෙන පිරිසක් සිටි අතර බසයට නැගගත් මැදිවියේ වූවකු එක් ආසනයක ඉඩකඩ ඇති හෙයින් කඩිනමින් එතැනට දිව ගියේ අසුන් ගැනීමටය. 10 December 2022
පෙත්තක පටලැවිල්ලෙන් මහනුවර බසය ආපහු වරකාපොලට කොළඹ නගරයෙන් මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රියෙක වූ සිද්ධියකි. 10 December 2022
එක මලකට පෙම්බැඳ ගුටි කෙළියක හෝටලයේ සේවය කළේ තරුණියන් දෙදෙනෙකි. එහි වෙළෙඳාම දිනෙන් දින ඉහළ යෑම මුදලාලිගේ සතුටට හේතු විය. 10 December 2022
බිරිඳගේ දොළදුක නිවන්න ගිහින් කූඩුවේ මේ වනවිට ඔහුගේ වයස අවුරුදු විසි පහකි. ස්ථිර රැකියාවක් නැතත් මෙයට වසර දෙකකට පමණ පෙර විවාහ විය. 10 December 2022
මචංලාගේ බයිට් එකට විදින්න ඇවිත් ලණුවක් කාලා එක බඩවැල කඩාගෙන උපන් සහෝදරයන් සිව්දෙනෙක් මෙන් ගජ මිතුරන් සිව් දෙනෙකි. 10 December 2022
කැපිල පෙනුණ හාදයා දහදියට දියවෙලා මංගල උත්සවයට යන තමා පිළිබඳව අන්‍යන්ගේ අවධානය දිනා ගැනීමට මිතුරා දුන් අපූරු උපදේශය ක්‍රියාත්මක කොට අමාරුවක වැටුණු තරමක මෝඩ පහේ අයකු පිළිබඳව පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 09 December 2022
දෙදාහක් වියදම් කරගෙන ඇවිත් තෑග්ගට පැන්සලක් ගෙදර ගෙනිහින් ලෝක ළමා දිනය වෙනුවෙන් මූල්‍ය ආයතනයක් සංවිධානය කළ සැමරුම් උත්සවයකට රුපියල් දෙදහසක පමණ මුදලක් වැය කර කුලී රථයකින් පැමිණි ළමයකුට පැන්සලක් සහ මකනයක් තෑගි ලෙස ලැබුණු අපූරු පුවතක් දකුණු පළාතේ සුන්දර ගම්මානයකින් වාර්තා වේ. 08 December 2022
විහිළුවට විහිළුවක් කර පනස්දාහක් නැති කරලා පණට පණසේ එකට කන බොන මිතුරා කළ විහිළුවකට ප්‍රති විහිළුවක් කරමින් මිතුරාට පනස්දහසක් පාඩු කොට එය විහිළුවකට ගත් අපූරු යහළුවකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ. 07 December 2022
සැමියාට හොරෙන් ගත්ත ණය ඉල්ලන්න ආවාම පොලිසිය ගෙන්වලා ගම්බද ණය දෙන සමිතියකින් ලබාගත් ණය වෙනුවෙන් එහි මාසික වාරිකය ගෙවීම ප්‍රමාදවීම නිසා ණය වාරිකය ඉල්ලා ගෙදරට පැමිණි ණය දෙන මහත්තයා එළවා දැමීමට පොලිසියේ පිහිට පැතූ කාන්තාවක පිළිබඳ පුවතක් බස්නාහිර පළාතෙන් වාර්තාවේ. 06 December 2022
මළ ගෙවල් හුටපටෙන් නෝනා අන්දුන් කුන්දුන් වෙලා එහා හන්දියේ තිබූ මළ ගෙදරත් මෙහා හන්දියේ මළ ගෙදරත් නිසා අන්දුන්කුන්දුන් වූ කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 05 December 2022
‘කෙහෙල් තැරියක්’ පටලැවී ‘මුදලාලි අයියාට’ නැගලා විවිධ පළාත්වල හා ජන වර්ග අතර ව්‍යවහාර වන භාෂාව හරිහැටි තේරුම් නොගැනීම නිසා සිදු වූ කලබගෑනියක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ එක්තරා පෙදෙසකින් වාර්තා වෙයි. 03 December 2022
පාසල් මුනුපුරා උදව්වට මනාලියක් ගේන්නදැයි ආච්චිගෙන් අහලා දාසය හැවිරිදි පාසල් මුණුපුරා ගෙදර දොරේ වැඩ කර ගන්න මනමාලියක් ගේන්න දැයි මිත්තනියගෙන් අසා ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 02 December 2022
පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ. 01 December 2022
අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි. 30 November 2022
හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත් වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරුණු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණි. 29 November 2022
මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත් තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි. 28 November 2022
මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත් මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ. 26 November 2022
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026