දිනකට දර්ශක දෙසියයක් බැගින් සියලු කොටස් මිල ඉහළට ඉකුත් ගනුදෙනු දින හතරක කාලය තුළ සියලු කොටස් මිල දර්ශකය දළ වශයෙන් දිනකට ඒකක දෙසියයකින් පමණ ඉහළ ගොස් තිබේ. මෙම උද්වේගකර ප්‍රසාරණය කොටස් වෙළඳාම සම්බන්ධ අලුත්ම වාර්තා සහිත ස්වභාවයකි. සමාගම් පනස් දෙකක කොටස් මිල සති පනස් දෙකක් තුළ ඉහළම අගයක හුවමාරු වෙමින් තිබේ. 21 August 2025
නිෂ්කාෂණ ප්‍රමාදයෙන් වරායේ වාහන ගොඩගැසේ මුදා හැරීමේ ප්‍රමාදයන්, ලිපිගොනුවල තිබෙන ගැටලු හේතුවෙන් වාහන 7000 කට ආසන්න වාහන සංඛ්‍යාවක් කොළඹ හා හම්බන්තොට වාරයේ සිරවී තිබෙන බවත් බව ලංකා වාහන අනයනකරුවන්ගේ සංගමයේ සභාපති 20 August 2025
ඇඟලුම් නිෂ්පාදකයන්ට බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට පෙර නොතිබූ ප්‍රවේශයක් ලබන වසර මුලදී ක්‍රියාත්මක වීමට නියමිත ලිහිල් කරන ලද වෙළෙඳ නීති යටතේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයන්ට පෙර නොතිබූ ප්‍රවේශයක් බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට ලැබෙනු ඇතැයි මෙරට බ්‍රිතාන්‍ය මහ 20 August 2025
ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලංකා බැංකු ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තුවක් මාගා සමාගමට මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි කොටසේ (පොතුහැර සිට ගලගෙදර දක්වා) පළමු අදියරේ පැකේජ 3 ක් සඳහා කොන්ත්‍රාත්තු ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
රැකියාවක් කරන වයසේ සිටින පුද්ගලයන්ගෙන් සියයට 8.7 ක් ආදායම් බදු ගෙවලා පසුගිය වසරේදී මෙරට රැකියාවක් කරන වයසේ සිටින පුද්ගලයන්ගෙන් සියයට 8.7 ක් ආදායම් බදු ගෙවා ඇති බවත් ඒ අනුව රැකියාවක් කරන වයසේ සිට වැඩිම පිරිසක් බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වී සිටින දකුණු 20 August 2025
ඉන්දියාවට වැඩිම සංචාරකයන් පැමිණි රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත් පසුගිය වසර 5 ක කාලයේදී ඉන්දියාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවල් 10 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වන බව ඉන්දීය රජය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ. 20 August 2025
පැල්වත්ත - සෙවනගල සීනි කර්මාන්ත ශාලා සංචාරක ආකර්ෂණයට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලා පිහිටි පරිශ්‍රවල තෝරාගත් ස්ථාන සංචාරක ආකර්ෂණය ඇති කිරීමේ අරමුණින් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 August 2025
Triumph නිෂ්පාදන ලංකාව හැර යයි? දශක ගණනක් පුරා මෙරට වඩාත් ජනප්‍රිය කාන්තා යටඇඳුම් සන්නාමයක් වූ Triumph නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම නවත්වා ඇතැයි වාර්තා වෙයි. අද වනවිට මෙරට අලෙවි සැල් කිහිපයකම ඇත්තේ දැනට වසර 20 August 2025
තීරණාත්මක ජාතික තොරතුරු රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කෙරේ තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් පවත්වා ගෙන යන රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයට සම්බන්ධ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය 20 August 2025
ජැට් හෝල්ඩිංග්ස් විදුලි වාහන ආරෝපණ නිෂ්පාදන ව්‍යාපාරය සාර්ථක මට්ටමක මෙරට තීන්ත සහ ආලේපන ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම අලුතින් ආරම්භ කළ විදුලි මෝටර් රථ ආරෝපණ නිෂ්පාදන ව්‍යාපාරය මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක වන බව එම 20 August 2025
බිස්නස්වල වරදක් නෑ මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, 20 August 2025
ප්රතිසංස්කරණයද? ප්රතිවිරෝධතාද? මේ රජය බලයට පත්වීමට බලපෑ ප්‍රධානතම කාරණය ආර්ථික ගැටලුවමය. ඕනෑම රජයක් පරාජයට පත්වීමට මුල්වන්නේද මේ ආර්ථික ගැටලුවමය. ජනතාව අතර එදිනෙදා අවධානයට යොමුවන ප්‍රධාන කාරණයද ආර්ථික 20 August 2025
සහස්දනවි මොකද වෙන්නේ? සහස්දනවි බලාගාරය සම්බන්ධයෙන් මතුකෙරෙමින් පවතින කරුණු පිළිබඳව එම සමාගමේ ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත්කර තිබේ. මතු දැක්වෙන්නේ එම නිවේදනයයි. 20 August 2025
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිතව දෙවැනි කාර්තුවේදී කොමර්ෂල් බැංකුව ඓතිහාසික සංධිස්ථානයක ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතරින් වත්කම් වටිනාකම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවූ පළමු වන බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජූනි 30 වැනි දායින් අවසන් වූ මාස 6 තුළ 20 August 2025
මහජන බැංකුවේ YES CASH CARNIVAL වෙතින් රු. මිලියන 4.5 කට වැඩි තිළිණ අනාගත ලෝකයට අඩිතාලම වී අභියෝග මැද ඉදිරියටම යන තාරුණ්‍යයේ ශක්තිය ඉස්මතු කෙරෙන, ජාත්‍යන්තර තරුණ දිනය සමරමින් මහජන බැංකුවේ YES ඉතුරුම් ගිණුමින් හඳුන්වා දී ඇති YES CASH 20 August 2025
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ගේ ජීවිත රක්ෂණ වාරික අලුත් කිරීමට නව ජංගම දුරකතන යෙදවුමක් නව්‍ය විසඳුම්වලින් සිය ඩිජිටල් අවකාශය පුළුල් කිරීමට ප්රමුඛ අවධානය යොමු කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය පාරිභෝගිකයන්ගේ ජීවිත රක්ෂණ වාරික අලුත් කිරීමේ කටයුතුවල නියැලෙන නිලධාරීන් සඳහා 20 August 2025
මහවැලියේ මැටි ගඩොල් කර්මාන්තයේ අභියෝග අනාදිමත් කලක පටන් මෙරට පැවැති ඇති මැටි ගඩොල් කර්මාන්තය වර්තමානයේ අභියෝග රැසකට මුහුණ පා තිබේ. මේ හේතුවෙන් එමගින් යැපුණු ග්‍රාමීය සුළු කර්මාන්තකරුවාගේ ජීවනෝපාය ද අනතුරට වැටී තිබේ. 20 August 2025
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල් වේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, පසුගිය දා කදිරවේලි සහ තම්පලමකමම් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමග නැගෙනහිර පළාතේ සිය ශාඛා ජාලය තවත් 20 August 2025
කොටස් වෙළෙඳාම තවත් වටයකින් ඉදිරියට තියුණු වර්ධනයක පවතින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉදිරි දිනකිහිපය ඇතුලත ලාබ ඉපැයීම අරමුණු කරගත් විකිණීම් බහුල තැනකට පත්විය හැකිය. මිල දී ගැනීම්වල දී උපායශීලීවිය යුතු අතර සමාගම්වල 20 August 2025
විදුලිබල පනතේ හොඳ - නරක 2024 අංක 36 දරණ විදුලිබල පනත සඳහා වූ සංශෝධන අගෝස්තු 6 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබුණ අතර ජාතික ජනබලවේගයේ ඡන්ද සංචිතය හේතුවෙන් බහුතර වැඩි ඡන්ද සංඛ්‍යාවකින් එය සම්මත විය හැකි සෙයක් පෙනිණි. 15 August 2025
ආර්ථිකයට ශක්තියදෙන FACETS Sri Lanka: මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2026 FACETS Sri Lanka ප්‍රදර්ශනය 1991 දී හිල්ටන් හෝටලයේ, කුඩා කුටි 50 කින් ආරම්භ වී, අද වන විට ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ කර්මාන්තයේ ප්‍රධානීන් ආකර්ෂණය කරගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය බවට පත්ව ඇත. 15 August 2025
දර්ශන ගුණසේකර ලංකා බැංකු අධ්යක්ෂ මණ්ඩලයට ලංකා බැංකුවේ නව අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දර්ශන ගුණසේකර මහතා පත් කරගත් බව එම බැංකුව පවසයි. ඒ අනුව අගෝස්තු 13 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා බැංකුවෙහි ස්වාධීන, විධායක නොවන අධ්යක්ෂවරයකු ලෙස පත් කර ගෙන තිබේ. 15 August 2025
LOLC ෆිනෑන්ස් ‘සුපර් සේවින්ස්’ ගිණුම ඉහළ ප්රතිලාභ සමගින් හඳුන්වා දෙයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු - නොවන මූල්‍ය ආයතනයක් වන LOLC ෆිනෑන්ස්, ඉහළ ප්රතිලාභ මෙන්ම පහසු මුදල් ප්‍රවේශයක් සලසනිසුපර් සේවින්ස්’ (‘Super Savings’) ඉතුරුම් ගිණුම දැන් හඳුන්වාදී තිබේ. එය පාරිභෝගික අවශ්‍යතාවලට පරිපූර්ණ සමතුලිතතාවක් ලබාදෙන මූල්‍ය විසඳුමක් ලෙසද හැඳින්විය හැකිය. 15 August 2025
හෝම්ලෑන්ඞ්ස් සමූහයේ නව නිල සන්නාම තානාපති පීටර් කුරුවිට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්වසනීය දේපළ වෙළෙඳාම් සන්නාමය වන හෝම්ලෑන්ඞ්ස් සමූහය විසින් පසුගියදා සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස ලෝක ප්‍රකට සූපවේදියකු මෙන්ම අවන්හල් හිමිකරුවකු වන පීටර් කුරුවිට මහතා පත් කර ගනු ලැබීය. 15 August 2025
INSEE සිමෙන්ති - SLINTEC අවබෝධතා ගිවිසුමක වසර 55කට වැඩි කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය දිනූ INSEE සංස්ථා සහ මහවැලි Marine Plus යන ප්‍රමුඛතම සන්නාම මෙරටට හඳුන්වා දුන්, ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සමාගම වන INSEE සිමෙන්ති, ශ්‍රී ලාංකික ඉදිකිරීම් ක්ෂේත්රයේ නවෝත්පාදනය හා තිරසර බව වෙනුවෙන් සුවිශේෂී කටයුත්තකට පසුගිය දා මුලපුරනු ලැබීය. 15 August 2025
DIMO ඇග්‍රිබිස්නස් LOVOL පංච මහා නිධානයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කරයි DIMO ඇග්‍රිබිස්නස්හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය හඳුන්වා දුන් LOVOL හාවස්ටර් පංච මහා නිධානයෙන් DIMO බට්ටා ලොරි රථ දිනාගැනීමට LOVOL පාරිභෝගිකයන් පස් දෙනෙක් පසුගියදා සමත්වූහ. 15 August 2025
තේ ඉඩමේ අමතර ආදායම් උපද්දන ගම්මිරිස් කෘෂිකාර්මික රටක ඉපදීමට තරම් අපි භාග්‍යවන්තයෝ වූවෙමු. මේ නිසාම අපිට අනෙක් බොහෝ රටවල්වලට වඩා ගහ කොළ සතා සිවුපාවා හොඳට හුරුය. ඔවුන්ගෙන් අපේ රටේ කෘෂිකර්මාන්තයට ලැබුණේ ලොකු සහයෝගයකි. මේ හේතු කාරණා නිසා එදා අපේ රට කෘෂිකර්මාන්තයෙන් සිටියේ ඉදිරියෙනි. දිරිමත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසාය. එදා කෘෂිකර්මාන්තය කරවීමට මේ තරම් නිලධාරීහු නොසිටියහ. අද මෙරට කෘෂිකර්මාන්තය කරවීමට ඉහළින් මෙහෙයවනු ලබන රාජ්‍ය නිලධාරීන් බොහෝය. 15 August 2025
DB Automation ‘Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර්’ බම්බලපිටියේදී විවෘත වේ ව්‍යාපාර, ප්රදර්ශනාගාර, සෞඛ්‍යය, රෝහල්, වෙළෙඳසැල්, ඇඟලුම් සහ තවත් බොහෝ අංශ සඳහා අවම කාල විසඳුම් සොයන පාරිභෝගිකයන් සඳහාම වෙන් වූ Zebra එක්ස්පීරියන්ස් සෙන්ටර්, අංක 48, ආර්. ඒ. ද. සිල්වා මාවත, කොළඹ 04 යන ලිපිනයේදී පසුගියදා විවෘත විය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා සහභාගී විය. 15 August 2025
නකල්ස් වැලි වතු සමාගම නිල වශයෙන් ඇරැඹේ නකල්ස් වැලි පෞද්ගලික වතු සමාගම නිල වශයෙන් ආරම්භ කිරීම සහ එම වතු සමාගමේ නිෂ්පාදන හඳුන්වාදීමේ උත්සවයක් කරන්දෙණිය පැරඩයිස් හෝටලයේදී පැවැත්විණ. 15 August 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026