Salesforce සමාගම සිය ප්‍රථම “Innovation Day” කොළඹදී පවත්වයි
Salesforce සමාගම ලොව අංක 1 Agentic CRM සමාගම වන අතර, සිය ප්‍රථම “Salesforce Innovation Day Colombo” සමුළුව ශ්‍රී ලංකාවේදී පවත්වන බව නිවේදනය කළේය. ශ්‍රී ලංකාව කෙරෙහි ඇති සිය ආයෝජන කැපවීම තවදුරටත් පුළුල් කරමින්,දේශීය ව්‍යාපාර අතර කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ භාවිතය වේගවත් කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇත.
මෙම සමුළුවට ව්‍යාපාරික නායකයන්, පාරිභෝගිකයන්, සහකරුවන් සහ තාක්ෂණික වෘත්තිකයන් 200 කට අධික පිරිසක් එක්වීමට නියමිතය.
AI තාක්ෂණය, සම්බන්