
ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඊයේ (26) දිනයේදී යළිත් එක්සත් ජනපද ඩොලර් 4,000 පසුකරමින්, ඩොලර් 4,009.87ක් ලෙස සටහන් වූ බව වාර්තා වෙයි.
පසුගිය සති අන්තයේදී ලෝක වෙළෙඳ පොළේ රන් මිල සියයට 4කින් පහත වැටෙමින් අවුන්සයක මිල ඩොලර් 3,996 ක් ලෙස සටහන් විය. විශේෂයෙන්ම ආසන්න දින කිහිපයේදී ඩොලර් 117ක් දක්වා ඉහළ ගිය ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේදී යළිත් ඩොලර් 114ක මට්ටමට ළගාවීම මෙලෙස රන් මිල යළිත් ඉහළ යාමට හේතුව වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd