අලුත් ඡන්ද ක්‍රමයක් හදන සභා වාර්තාව ලබන සතියේ මැතිසබයට අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 16 June 2022
ඉන්ධනහලේ කලබල කරන්න ආ අයකු පන්නා දමයි පානදුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් ගිනි අවිය උදුරාගැනීමට උත්සහා කළ පිරිසක් පන්නා දැමීමට යුද හමුදා නිලධාරීහු කටයුතු කළහ. 16 June 2022
ජල පොල්ල කෝටි 750ට නගී දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල ජලසම්පාදන හා ජල සම්පාදන හා ජලාපවාහන ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර වාර්තා වේ. 16 June 2022
‘වෙල්ගමට දැන් සනීපයි‘ මැයි 9 වැනිදා කලහාකාරී සිද්ධි අතරතුර ප්‍රහාරයට ලක් ව රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නැවත දේශපාලන කටයුතු සඳහා අවතීර්ණ වී සිටියි. 16 June 2022
ආර්ථික අර්බුදය ජය ගන්න මාර්ග සිතියමක් ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා යෝජනා ඇතුළත් මාර්ග සිතියමක් (Road map) පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 June 2022
මහරගම-ගම්සභා හන්දිය අවට දැඩි රථවාහන තදබදයක් මහරගම - දෙල්කඳ සහ ගම්සභා හන්දිය යන ස්ථානවලින් 138 බස් මාර්ගයයේ දැඩි රථවාහන තදබදයක් පවති. 16 June 2022
ලිට්රෝ ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ඕමාන සමාගමට ලිට්රෝ සමාගමට ගෑස් සැපයීමේ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුව වැඩි මිල ඉදිරිපත් කළත් ශ්‍රී ලංකාවට වාසිදායක ඕමාන සමාගමට දීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 16 June 2022
පෙට්‍රල් පෝලිමේ සිටි තිදරු පියා මරුට පාණදුර වෑකඩ ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී සිට පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරකු අද (16) අලුයම හදිසියේ මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. 16 June 2022
වැස්සේ වැඩිවීමක් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 June 2022
රාජ්‍ය අංශයේ ඉදිකිරීම් අවුල් සමස්තයක් ලෙස ගතහොත් රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති වලින් 95%ක් පටන් ගෙන ඇත්තේ නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී පැවසීය. 16 June 2022
තියුණු ආයුධවලින් කපාකොටා දෙදරු පියකු ඝාතනය කරයි තියුණු ආයුධවලින් කපාකොටා ගොඩිගමුව ප්‍රදේශයේ නිවසක් තුළ දී දෙදරු පියකු ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි. 16 June 2022
ගෙදර ඉදලා වැඩ කරන එක හොඳ වැඩක් නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය . 16 June 2022
වරෙන්තුකරු පොලිස් කොස්තාපල්ට කඩුවෙන් කොටලා වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු වරෙන්තුකරුගේ කඩු පහරකට ලක්ව නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි. 16 June 2022
ඩීසල් කියා වතුර විකුණලා ඉන්ධන පෝලිමේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු රවටා ඩීසල් කියා වතුර ලිටර් 60 ක බූලි තුනක් ලබා දී රුපියල් 24000 ක මුදලක් වංචා කළ සිද්ධියක් බණ්ඩාරගමින් වාර්තා වේ. 15 June 2022
ධම්මික පෙරේරාගේ පත්වීමට එරෙහිව පෙත්සමක් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු ලැබ ඇත. 15 June 2022
පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා මවත් පනින්න හදලා තම පස්හැවිරිදි පුතා හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගඟට තල්ලු කර මා ගඟට පැනීමට උත්සහ කළ එම දරුවාගේ මව බව කියන කාන්තාවක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට ගනු ලැබීය. 15 June 2022
ගෑස් නැතත් ගණන් වැඩි කරන්නැයි ඉල්ලයි ලිට්රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 200 කින් ඉහළ දැමීමට බලධාරීන්ගෙන් ඉල්ලිමක් කර ඇති බවත් එම ඉල්ලීම අහක නොදමා කවුරුන් හෝ එහි වගකීම ගතයුතු බවත් ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 15 June 2022
සිසුන්ට කුඩු වික්ක සිසුවා මාට්ටු කදාන ප්‍රදේශයේ ජාත්‍යාන්තර පාසලක වයස අවු 15 ක සිසුවකු පෞද්ගලික පන්තියක් අසල අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටියෙදී අත්අඩංගුවට ගත් බව කදාන පොලිසිය කියයි. 15 June 2022
ඉන්ධන හලේ පාට් දැමූ බැංකු නිලධාරියා ඇතුළු හතරක් රිමාන්ඩ් නිට්ටඹුව කලල්පිටිය ඉන්ධන පිරවුම් හල තුළදී කළහකාරී ලෙස හැසිරෙමින් එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් හා හමුදා නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කළ බව කියන බැංකු නිලධාරියකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු මේ මස 20 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල අධිකරණය නියෝග කළාය. 15 June 2022
ලිට්රෝ ගෘහස්ථ ගෑස් හෙටත් නෑ ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (16) දිනයේ ද බෙදානොහරින බව ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 June 2022
ඉන්ධන නැතිව තැනතැන විරෝධතා ඉන්ධන නොමැතිවීමෙන් උරණ වූ පිරිසක් කොළඹ පංචිකාවත්ත ඇතුළු දිවයිනේ ස්ථාන රැසක මාර්ග අවහිර කර ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක නිතරව සිටිති. 15 June 2022
සංක්‍රමණිකයන් 64ක් මාට්ටු බහුදින යාත්‍රාවකින් විදෙස් රටකට පලා යාමට උත්සහ කළ නීති විරෝධී සංක්‍රමණිකයන් 64 දෙනකු ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 15 June 2022
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක් ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 120 ක මුල්‍ය සහායක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 15 June 2022
දේශපාලන ගේම් නිසා 21 අනතුරේ දේශපාලන ගේම් නිසා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනතුරට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15)පැවසීය. 15 June 2022
දුම්රිය දිනක පාඩුව කෝටි දෙකහමාරක් ඉන්ධන වියදම සිවුගුණකින් ඉහළ යෑම නිසා දුම්රිය දෙපාර්තුමේන්තුවේ දෛනිකව පාඩුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ ගොස් ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 15 June 2022
තෙන්නකෝන් මාරු නොකළාට ලේකම්ට නොතීසි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ස්ථාන මාරුව සහ ඔහුට එරෙහි විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතාට අද (15) නොතීසි නිකුත් කළේය. 15 June 2022
එතනෝල් අඩුපාඩු ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය එතනෝල් ආනයනය නිසි නියාමනයක් යටතේ සිදු නොවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) දැඩි අප්‍රසාදය පළවී ඇත. 15 June 2022
බස් රථ ධාවනය සියයට 80 කින් අඩුවෙයි පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ නතර වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 15 June 2022
අගමැති හාල් මාෆියාවට වැට බඳින්න යයි සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 June 2022
තෙල් නැතුව දොස්තරලාත් මහ පාරේ රටපුරා වෛද්‍යවරුන්,නීතිඥවරුන් , ඉංජිනේරුවරුන් ඇතුළු විවිධ වෘත්තීයවේදීන් දහස් ගණනක්ද ඉන්ධන පෝලිම්වල පැය ගණන් කාලය ගත කරමින් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ. 15 June 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026